විස්ලිං නිහාල්ව දන්නවද?
ඔයාලට මතක නම් 90 දශකයේ මුල් කාලයේ විස්ලිං නිහාල් කියලා කෙනෙක් සිංදු වගයක් තනිකර විසිල් එකෙන් ගහලා කැසට් එකක් කරලා තිබුනා. එතකොට මම ගොඩක් පොඩි නිසා මට ඒ ගැන වැඩිය මතකයක් නෑ. ඒත් කීර්ති පැස්කුවෙල් මහත්මයාගේ, නන්දා මාලනී මහත්මියගේ එහෙම සිංදු මියුසික් එක්ක විසිල් එකෙන් විතරක් ගහලා තිබුනා. කාගෙ ලග හරි ඒ කැසට් එක තියනවනම් ඒකේ සිංදු ටික දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඔය කෙනාගේ නම අහලා තිබුනට මොකුත් විස්තර දන්නෙ නෑ. කැසට් එක රතුපාටයි කියල වගේ නම් මතකයි. අපේ මාමා කෙනෙක් ලග ඒක තිබුනා. මේ සිංදු ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
දන්නෙ නැති අය බම්පියක් වත් දාලා සප් එකක් දෙනවද

Last edited: