එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉවුරුවෝ අනේ HID වැඩේ අමතක වෙලා නෙමේ....:dull: වැඩේ සෙට් කරල දෙනෝ....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ දැන් එන උන් අත උස්සපල්ලා..... එහෙනම් පින්නවල ගියා..... එහෙන් නුවර ගියා..... :P හරිනේ...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ දැන් එන උන් අත උස්සපල්ලා..... එහෙනම් පින්නවල ගියා..... එහෙන් නුවර ගියා..... :P හරිනේ...... :)

    ෂ් ෂ්....:angry: කට්ටිය එනකම් මේක කියන්න එපා.....:yes::yes: ආවට පස්සෙනේ යන්නේ...:P

    මං එනෝ....:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා අනාතයා මේ මාසේ 8 වෙනිදායින් පස්සේ ලොග් වෙලා නෑ..... ඒලියන් කාරයත් අතුරුදහන්..... දෙන්නා ගේමකටවත් සෙට් වෙලාද....?? :rolleyes: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා අනාතයා මේ මාසේ 8 වෙනිදායින් පස්සේ ලොග් වෙලා නෑ..... ඒලියන් කාරයත් අතුරුදහන්..... දෙන්නා ගේමකටවත් සෙට් වෙලාද....?? :rolleyes: :P

    ඒලියන් කාරය නම් ඉන්නව දැක්කා...:rolleyes:

    අරූ නම් නෑ... මොන මගුලක්ද මන්දා...:angry::angry:
    මං ආපු දවසේ මුගෙන් නම්බර් එක ඉල්ලුවා. මූ කිව්ව නම්බර් මාරු කරනව අලුත් සිම් එකක් ගත්තම දෙන්නම් කියල. ඌ ඊට පස්සෙ දවසෙ ඉඳන් ලොග්වෙලා නෑ.:rolleyes: නම්බර් එකක් එවන්න බැරි වෙන්නේ නෑනේ. මූ පච කෙල කෙල ඉන්නවද කොහෙද. අනේ මංද මොනවහරි වෙලාද නැත්නම් මූට පිස්සු කොහෙද....:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලනී....:cool:
    මගෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක ඉවරායී....:baffled::baffled:

    රිෆ්ලෙක්ටර් කෑල්ල සුද්ද කරන්න ගිහින් කෙල වුනා.....:sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා..... අපරාදේ සල්ලි....... මොන රෙද්දක් කරන්න ගියාද.....?? :(

    එලිය අඩුවෙලා කියල හිතුන. :rolleyes:

    අද ගලෝල මස් කරල බලනකොට රිෆ්ලෙක්ටර් එක ෆේඩ් වෙලා තව ඩොට් ඩොට් වගේ බැඳිල තිබ්බ ඇතුලෙ ජරාව.:yes::yes:

    GBG3Zjc.jpg

    ඉතින් සුද්ද කලාට ගියෙ නෑ. ඒපාර දැම්ම බ්‍රාසෝ...:dull:

    මේ තියෙන්නේ ප්‍රතිඵල...:dull::dull:

    jp8IQuu.jpg

    ඉලෙක්ට්‍රෝ ප්ලේට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ...:rolleyes:

    මේ කිට් එකේ රිෆ්ලෙක්ටරේට කෙලවෙන එක විතරයි හදන්න අමාරු දේකට තිබ්බේ. ඒකටම වැඩේ සෙට් වුනා....:sorry:

    අතාරින්නෙ නෑ.:angry::angry: දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එලිය අඩුවෙලා කියල හිතුන. :rolleyes:

    අද ගලෝල මස් කරල බලනකොට රිෆ්ලෙක්ටර් එක ෆේඩ් වෙලා තව ඩොට් ඩොට් වගේ බැඳිල තිබ්බ ඇතුලෙ ජරාව.:yes::yes:

    ඉතින් සුද්ද කලාට ගියෙ නෑ. ඒපාර දැම්ම බ්‍රාසෝ...:dull:

    මේ තියෙන්නේ ප්‍රතිඵල...:dull::dull:

    ඉලෙක්ට්‍රෝ ප්ලේට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ...:rolleyes:

    මේ කිට් එකේ රිෆ්ලෙක්ටරේට කෙලවෙන එක විතරයි හදන්න අමාරු දේකට තිබ්බේ. ඒකටම වැඩේ සෙට් වුනා....:sorry:

    අතාරින්නෙ නෑ.:angry::angry: දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....:yes::yes:

    shaaah sudda karana aeka uparimemma sudda karala :P :P :lol::lol::lol: ah ela ela hemihita karannako..matath mey dawas wala watha naha HID aekata atha gahanna :P :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    එලිය අඩුවෙලා කියල හිතුන. :rolleyes:

    අද ගලෝල මස් කරල බලනකොට රිෆ්ලෙක්ටර් එක ෆේඩ් වෙලා තව ඩොට් ඩොට් වගේ බැඳිල තිබ්බ ඇතුලෙ ජරාව.:yes::yes:

    GBG3Zjc.jpg

    ඉතින් සුද්ද කලාට ගියෙ නෑ. ඒපාර දැම්ම බ්‍රාසෝ...:dull:

    මේ තියෙන්නේ ප්‍රතිඵල...:dull::dull:

    jp8IQuu.jpg

    ඉලෙක්ට්‍රෝ ප්ලේට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ...:rolleyes:

    මේ කිට් එකේ රිෆ්ලෙක්ටරේට කෙලවෙන එක විතරයි හදන්න අමාරු දේකට තිබ්බේ. ඒකටම වැඩේ සෙට් වුනා....:sorry:

    අතාරින්නෙ නෑ.:angry::angry: දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....:yes::yes:

    ඔය සින් එක නොර්මල් hid දාපු බයික් වල රිෆ්ලෙක්ටර් එකටත් වෙන්න පුළුවන් නේද අඩා
    මානසිකව වැටුනා
     
    Status
    Not open for further replies.