GAMING MOMENTS II

Status
Not open for further replies.

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    akilo biashock banava, hodaida game eka,
    ghost eka denma gahanna one nfs ivara karalama, 300 drift eka gahanna beriva inne ban, uba koi vanguvenda 300 geheve ban
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    ඊලග පාර එකක් ගන්නකොට වෙන පවර් සප්ලයි එකකුත් ගනින් මන් කියනවට.
    උබ ඕවර්ක්ලෝක් කරනවද?

    Oh :dull:
    e psu eka dn wada na
    aluth ekak gatta mn

    oc karanne na mn :sorry:

    psu wenna ati seen eka :/
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Oh :dull:
    e psu eka dn wada na
    aluth ekak gatta mn

    oc karanne na mn :sorry:

    psu wenna ati seen eka :/

    ගන්නකොට 600 වොට් සීසොනි,කෝර්සායිර්,තර්මල්ටෙක්,කූලර් මාස්ටර් වලින් එකක් ගනින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    akilo biashock banava, hodaida game eka,
    ghost eka denma gahanna one nfs ivara karalama, 300 drift eka gahanna beriva inne ban, uba koi vanguvenda 300 geheve ban

    biashock හොද ගේම් එකක්.
    300 ඩ්‍රිෆ්ට් කරන්න මහ ගේමක් නෑ නේ බන්.
    මම වන්ගු මතක තියන් ඩ්‍රිෆ්ට් කරන්නේ නෑ බොලන්.මම රයිවල් එක ඉවර කරේ ගොඩක් කාලෙකට කලින්.ඒ ඉවෙන්ට්ස් ගහන්න බැරි නම් ඉවෙන්ට් ලිස්ට් එක මාරු කරපන් වෙන එකකට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    ගන්නකොට 600 වොට් සීසොනි,කෝර්සායිර්,තර්මල්ටෙක්,කූලර් මාස්ටර් වලින් එකක් ගනින්.

    500w madi weyda??? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    shit :( hayyo
    mn 500kin diwwe kalin
    recommoned karala tiyenne 450w nisa

    උන් රෙකමන්ඩ් කරන්නේ පට්ට බ්‍රෑන්ඩ්ස් වලින් තියන පවර් සප්ලයි බන් මම උබට ගන්න කිව්ව බ්‍රෑන්ඩ්ස් වලින් වගේ.
    මොකෙන් ගත්තාත් 600 වොට් එකක්ම ගනින් කියන දේ අහලා.
    කියන්නා කෙසේ කිව්වාත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියන්නේ අමාරුවකට නෙවෙයි නේ.
    හොදම උදාහරනේ උබට ආපු කේස් වලින්ම තෙරෙනවානේ.
    අවුරුදු 3,4 වගේ හොදට ගේම් ගහලා ග්‍රැෆික් කාඩ් එකක් යුස් කරන්න පුලුවන් ඔවර්ක්ලොක් කරන්නේ නැත්තම්.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    උන් රෙකමන්ඩ් කරන්නේ පට්ට බ්‍රෑන්ඩ්ස් වලින් තියන පවර් සප්ලයි බන් මම උබට ගන්න කිව්ව බ්‍රෑන්ඩ්ස් වලින් වගේ.
    මොකෙන් ගත්තාත් 600 වොට් එකක්ම ගනින් කියන දේ අහලා.
    කියන්නා කෙසේ කිව්වාත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියන්නේ අමාරුවකට නෙවෙයි නේ.
    හොදම උදාහරනේ උබට ආපු කේස් වලින්ම තෙරෙනවානේ.
    අවුරුදු 3,4 වගේ හොදට ගේම් ගහලා ග්‍රැෆික් කාඩ් එකක් යුස් කරන්න පුලුවන් ඔවර්ක්ලොක් කරන්නේ නැත්තම්.

    coolermaseter ekak tamay tibbenam :)
    600k gannam :D

    ape patte nam lowet ba bn awrudu 3k duwanna
    seaside :/
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    coolermaseter ekak tamay tibbenam :)
    600k gannam :D

    ape patte nam lowet ba bn awrudu 3k duwanna
    seaside :/

    coolermaster echcharama honda na machan,gannawa nam seasonic ganna best :yes:
    anyway ubalage paththe power surges enawada ? also voltages wenas wenawada nitharama wage electricity line eke ? yes nam aniwa ups ekak danna(gaming pc nisa 1000W wage danna).ape paththe ehemai so pc eka hadapu gaman dapu power supply 3kma giya(FSP ewa,EGS eken maru karala dunna :D ) passe thama seasonic ekak dala ups ekak damme dan 2 years hondata wada :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    coolermaseter ekak tamay tibbenam :)
    600k gannam :D

    ape patte nam lowet ba bn awrudu 3k duwanna
    seaside :/

    එහෙම අව්ලක් නෑ බන් එච්චරම.පාවිච්චිය අනුව තමා.
    උබ හිතනවද ලෑන්ඩ් සයිඩ් එකට විතරයි හදන්නේ කියලා?
    ඇසුස් කියන්නේ ජැපැන්,චියිනා මැනුෆැක්චර් කරන බ්‍රෑන්ඩ් එකක්.උන්ගේ රට වටේම මුහුද තනිකර.
    ඇසුස් එකක් ගනින්.
    Nothing can compare with Asus.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    coolermaster echcharama honda na machan,gannawa nam seasonic ganna best :yes:
    anyway ubalage paththe power surges enawada ? also voltages wenas wenawada nitharama wage electricity line eke ? yes nam aniwa ups ekak danna(gaming pc nisa 1000W wage danna).ape paththe ehemai so pc eka hadapu gaman dapu power supply 3kma giya(FSP ewa,EGS eken maru karala dunna :D ) passe thama seasonic ekak dala ups ekak damme dan 2 years hondata wada :D

    current eka nam eno yano bn
    dawasata 3n parakwath LECO eka mathak karanna weno itin :angry:

    mamat meka EGS eken tamay gatte nam
    heta yanna one aragena
    kollupitiyata genna kiwwe un 5th street :baffled:

    එහෙම අව්ලක් නෑ බන් එච්චරම.පාවිච්චිය අනුව තමා.
    උබ හිතනවද ලෑන්ඩ් සයිඩ් එකට විතරයි හදන්නේ කියලා?
    ඇසුස් කියන්නේ ජැපැන්,චියිනා මැනුෆැක්චර් කරන බ්‍රෑන්ඩ් එකක්.උන්ගේ රට වටේම මුහුද තනිකර.
    ඇසුස් එකක් ගනින්.
    Nothing can compare with Asus.
    asus ganna wenne na boss dn :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    current eka nam eno yano bn
    dawasata 3n parakwath LECO eka mathak karanna weno itin :angry:

    mamat meka EGS eken tamay gatte nam
    heta yanna one aragena
    kollupitiyata genna kiwwe un 5th street :baffled:

    oya tiyenne processor,mobo,vga ekata ehema ochchara kela wenna hethu,ikmanata ups ekak danna machan :rolleyes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    I'm Back!:love:

    Finally...Got my new VGA:cool:

    Lets roll
    11.gif
     
    Status
    Not open for further replies.