එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    qrdop5.jpg

    http://oi44.tinypic.com/2livfqu.jpg
    http://oi39.tinypic.com/nyseiu.jpg:cool::cool:

    1465296_10201614279752178_1165556948_n.jpg


    ඇයි අවුල් ද... :P:P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එක්කෝ ගාන අඩු කරන්න වෙන්න ඇති...:rolleyes:

    නැත්නම් ඕක තේරුමක් නැතුව ඇති මචෝ එච්චර....:yes::yes:

    ow ban matath hitenne eka wadak natuwa athi. mun mulin kiwwe fuel hodata karanna oona nisa meka discover 100 ekata damma kiyala.
    eeth eka echchara saartaka natuwa athi.


    චමිත් මාමව දවල් වරුවම රස්තියාදු කලා ගෙන්න ගෙන....:P:P

    ලෙඩේ නම් හොයා ගත්තා...:yes::yes:

    ක්ලච් එක බුරුල් වෙලා කියල තමා කිව්වේ...:yes::yes:

    තව ක්‍රැන්ක් එක ගාව සෙට් වෙන ස්ප්‍රිං එකක් තියනව ඒකෙත් අවුලක් තියනවද දන්නෑ කිව්ව.:rolleyes:

    සර්විස් එකට දාල හරි නොගියොත් ගලෝල මස් කරන්න තියෙන්නේ...:P

    chamith ban oya discover 125ST eka brand new gatta ekak ne? ehema welath engine case enawa ne?

    මචෝ මගෙ එකේ නම් තෙල් කිරිල්ලෙ නම් වෙනසක් මීටර් නෑ.:rolleyes: මොකද දිගටම 95 ගහන්නෙ. 90 ගහුවොත් ගහන්නෙ ගෙ ගව ශෙඩ් එකෙන් සදිස්සියකට. උන් හොරට ගහන්නෙ.:angry:
    හැබැයි ඇදිල්ලෙ එන්ජිමේ ස්මුත්කම මාරම වෙනස්. :yes::yes:හොඳටම තේරෙනව ඒකනම්.:yes:
    :yes::yes: I agree.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැං මොකක්ද ඔය පෙන්නන්නේ.....:angry:

    :oo: ඊලග දවසේ ආවහම, බයික් එක බලාපිය..... :P

    කිලෝමීටර් 8000ද?:lol::lol:

    අපේ ඒව 53,000 ගනන් තියෙන්නෙ...:rofl:

    මේකට නම් හොඳටම රිදෙයි.:yes::yes:

    :oo: පප්පා GN එක එච්චර දුවලද...... :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    chamith ban oya discover 125ST eka brand new gatta ekak ne? ehema welath engine case enawa ne?

    ලොකු කේස් එකක් නම් නෙමේ. :yes:මුන්ගේ manufacturing අවුල් බන්. ඇසෙම්බල් කරනකොට හරියට කරල නෑ.:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි, ට්‍රිපේ තත්වේ මොකෝ.....?? :rolleyes:

    තත්වෙ මෙච්චරයි...:yes::D

    ගමන පින්නවල සෙට්ල් දැන්...:yes:
    චමිත් මාමගෙ ලෙඩෙත් හොයාගත්තා....:yes: සර්විස් එකෙන් හරි නොගියොත් පොඩි වැඩයි තියෙන්නෙ හදන්න..:yes:

    එන කට්ටිය කන්ෆර්ම් කරන්න තමා තියෙන්නෙ දැන්...:yes:

    ගෙදර කට්ටිය ට්‍රිපක් යනව 25 ඩොටේ... 27 එන්නේ...:rolleyes: ඒ දවස් වල ඔක්කොම ඇරේන්ජ් කරගන්න වෙනව... මට ගෙදර එන්න වෙන්නෙ 27 තමා...:dull:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    oka machan terumak nati wenna ati.. podi engimakneee ban... wiyadama vitarai.. ain karala danna atte ekai..:yes::yes:

    :yes::yes:

    ලොකු කේස් එකක් නම් නෙමේ. :yes:මුන්ගේ manufacturing අවුල් බන්. ඇසෙම්බල් කරනකොට හරියට කරල නෑ.:angry:

    engima assemble karanne lankaweda ban? dan brand new gannakotath hodata balala ganna wenne...:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes:



    engima assemble karanne lankaweda ban? dan brand new gannakotath hodata balala ganna wenne...:confused:

    නෑ මචෝ මහාභාරතයෙ ඇසෙම්බල් කරල එවන්නෙ දන්න තරමින්. :yes:කොලිටි කන්ට්‍රොල් අන්තිම වෙන්න ඇති බන්.:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ්හ් දැන් ඔය ට්‍රිප යන එවුන් යන තැන තීරණය කරගත්තද.........? තාම තීරණය කරගත්තේ නැතිනම් මරු තැනක් තියෙනවා යන්න........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ්හ් දැන් ඔය ට්‍රිප යන එවුන් යන තැන තීරණය කරගත්තද.........? තාම තීරණය කරගත්තේ නැතිනම් මරු තැනක් තියෙනවා යන්න........

    කොහෙදෝ..:baffled::baffled::baffled:ඉක්මනට කියන්නෝ.....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන් එක එකාට කෝල් කරලා බලන්න ඕනා...... නැත්නම් හරි යන්නේ නෑ...... :angry:

    මැසේජ් දාන්න බැරිවුනා මට.:sorry:

    ලයිට් එක හදාගන්න පිස්සුවෙන් දුවනව මේ...:sorry::sorry:
    චානකයව දාගෙන යන්න පුලුවන්..:sorry: හැබැයි මං පදින්නේ.. :yes::yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමව දවල් වරුවම රස්තියාදු කලා ගෙන්න ගෙන....:P:P

    ලෙඩේ නම් හොයා ගත්තා...:yes::yes:

    ක්ලච් එක බුරුල් වෙලා කියල තමා කිව්වේ...:yes::yes:

    තව ක්‍රැන්ක් එක ගාව සෙට් වෙන ස්ප්‍රිං එකක් තියනව ඒකෙත් අවුලක් තියනවද දන්නෑ කිව්ව.:rolleyes:

    සර්විස් එකට දාල හරි නොගියොත් ගලෝල මස් කරන්න තියෙන්නේ...:P
    අෆ්ෆා මූ කියන්නේ ගෙවල් ලග ඉන්න යාලුවා කියලා නේ.:oo:
    අම්මේ ගෙවල් ලඟ කියලා පොඩි එකා මාව එක්කගෙන ගියේ නැතැයි බුලත්සිංහල පාරේ හෙන ඩොටේ වෙනකන්.කිමි 7-8ක් විතර තියෙනවා යාලුවගේ ගෙදරටත්.:baffled::P
    මෑන්ස් නම් හෙන වැඩකරු වගේ.
    හැබැයි පාරනම් මරු ආ.....

    සර්විස් එකට දැම්ම උදේ 7.30 වෙද්දි.:yes:
    ලයිසන් ඉන්ෂුවරන්ස් තියා සල්ලිත් නැතුව තමා ඇවිත් තිබ්බේ.:eek:
    හොඳ වෙලාවට මාරු සල්ලි 15ක් තිබිලා කොල්ලුපිටියට ගිහින් වයිෆ්ගෙන් සල්ලි ඉල්ලගෙන අයෙ මහරගම ගිහින් ඔෆිස් එනකොට 11 වෙලාව:sorry:

    මම කලච් එකේ අවුලත් කිව්වා.පොර කියනවා හැබැයි වොරන්ටිනම් නෑ කියලා:angry:
    බයික් එක අද අරගෙන ගෙට ක්ලච් එකට කෙල උනත් වොරන්ටි නෑලු.:angry:
    මට ඉතින් අම්මා මුත්තා මතක් උනා.:angry::angry::angry:
    ගලවලා බලන්න ඕනේ කිව්වා
    අද හවස ගන්න පුලුවන් උනොත් බලමුකෝ:confused:
     
    Status
    Not open for further replies.