Strategy Games පිස්සෝ

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    7c015c39f0fe15675c15196b45ee80289cf44161.jpg

    මේක තමා ගැහුවෙ නැති වෙනකල් පොඩි කාලෙ.
    CD 1ත් තාම තියෙනව ඒත් දැන් PC එකට දැම්මම resolution වැඩි නිසා පොඩියට පේන්නෙ. :(
    ඒ කාලෙ CRT මොනිටරේ full screen! :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mama Age of Mythology network karala cousin ekka play karanwa
    nattam random map dala sellam karanawa hama weekened ekema :)

    Tawa Stronghold Crusader patta skirmish map tika gaha gaha innawa ;)

    AOE2 patta game 1 AOE3 graphics supiri unata AOE2 taram kick ekak naha..
    issara AOE1 Rise of Rome trial eka hamba una Windows 98 ekka CD eke, mulinma eka tamai play kale ;)

    taw agahanawanam WARCRAFT tamai patta game 1, online gahanna oni nam DOTA server ekakata set wenna
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    machan AOM 7 64bit wada karai da? or 8 wala?
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේක නියමයි හැබැයි download කරනකොට බලල download කරගන්න ඕන මේකේ board game එකකුත් තියෙනවා එක ගන්න එපා.:oo:
    මම මේක ඉවරවෙනකන්ම ගැහුවා :P නියම game එකක්..

    Axis & Allies

    485661-axis_allies_2.jpg

    Axis+allie+1.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    මේක නියමයි හැබැයි download කරනකොට බලල download කරගන්න ඕන මේකේ board game එකකුත් තියෙනවා එක ගන්න එපා.:oo:
    මම මේක ඉවරවෙනකන්ම ගැහුවා :P නියම game එකක්..

    Axis & Allies

    485661-axis_allies_2.jpg

    Axis+allie+1.jpg

    :cool::cool::cool::cool::cool:

    මමත් ආසම ගේම් එකක් පොඩි කාලෙ ගැහුව කුඩු වෙන්නම !!
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේක නියමයි හැබැයි download කරනකොට බලල download කරගන්න ඕන මේකේ board game එකකුත් තියෙනවා එක ගන්න එපා.:oo:
    මම මේක ඉවරවෙනකන්ම ගැහුවා :P නියම game එකක්..

    Axis & Allies

    485661-axis_allies_2.jpg

    Axis+allie+1.jpg

    750mb wage ekak neda machan? ela download karanna ona. thanks
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    mamanam asa machan

    Commandos 1
    Commandos 2
    Commandos 2 Men of courage
    Commandos 3 Destination Berlin

    Red Alert 2

    Men of war series

    Virtual villagers series

    thawa godak thiyanawa bun.