EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    xmas_bg_n.gif




    මැරිඩ්ක්ලබ් වාසි සියලු දෙනාට සුභ නත්තලක් වේවා.....
    :love::love::love:

    Merry X'mas.....:cool::cool:

    merry christmas :cool:
    :yes::yes::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැරීඩ් ක්ලබ් එකෙ සියලුම මාමිලාට සහ සීයලාට සුභම සුභ නත්තලක් වේවා :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බ.ල කෝල් වලට ආන්ස්වර් කරන්නේ නෑ..බයේ හැංගිලා..දැන් රිදිලා දූවගෙන එයි....:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ.ල කෝල් වලට ආන්ස්වර් කරන්නේ නෑ..බයේ හැංගිලා..දැන් රිදිලා දූවගෙන එයි....:lol::lol:
    ඌ අද උඹේ නෑයෝ බලන්න යන කතාවක් කිව්වා.. මග යන ගමන් වෙන්න ඇති..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැරීඩ් ක්ලබ් එකෙ සියලුම මාමිලාට සහ සීයලාට සුභම සුභ නත්තලක් වේවා :cool:
    mc එකේ රිංගන් ඉන්න හුජ්ජ කොල්ලන්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: නෑ අර නත්තල් සීයා පොඩි එකෙක්ට ගහන පාරක් තිබ්බේ..... :P
    උඹ නිසා උඹේ නොනව ලිඳට දාන්න ආස නෑ. එහින්දා මුකුත් කියන්නේ නෑ. උඹව බැන්දා කියන්නේ ඉතින් නෝනා කොහොමත් ලිඳේ තමයි.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න රිදිලා දූවගෙන ඇවිල්ලා...:rofl: පෙරේදා කෝල් කළා..රෑ7.30ට විතර...:dull::dull:

    :oo: හුටා...... හිටු කෝල් එකක් දෙන්න....... මේ දවස් ටිකේ වැඩ වලට හිර වෙලා බං...... ඔලුව විකාරයි...... :dull: නැත්නම් කෝල් බැක් නොකර ඉන්නේ නෑ...... :sorry:
     
    Status
    Not open for further replies.