EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
:oo: මේ දවස් වල හැමෝම බිසී...... :yes:
:dull: අර මොකො හිතල නිසා වයිෆ්ලාට තුරුලු වෙලා තපස් රකිනවාද? කස්ටිය:P:P
 
kputha

Member
May 5, 2012
5,534
240
0
කිබුලානම් නර්ස්ලා අතර හුරතල් වෙනවා කියලා දුශමාණ ආරංචියක් අවා :lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: අර මොකො හිතල නිසා වයිෆ්ලාට තුරුලු වෙලා තපස් රකිනවාද? කස්ටිය:P:P
    නෙදකින් කිව්ව හැටි, අල්ලපු ගෙදර ගනුන්ට තුරුල් වෙන්න මු උත්තේජක සපයනවා :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිබුලානම් නර්ස්ලා අතර හුරතල් වෙනවා කියලා දුශමාණ ආරංචියක් අවා :lol:
    9k=
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෙදකින් කිව්ව හැටි, අල්ලපු ගෙදර ගනුන්ට තුරුල් වෙන්න මු උත්තේජක සපයනවා :angry::angry::angry:
    :rofl::rofl::rofl: උබනම් වලානෙ:P මලක් ගහලා එහා ගෙදර ගැනිට කරදර කරනවා කියලා තරි අයියා කිවුවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl::rofl: උබනම් වලානෙ:P මලක් ගහලා එහා ගෙදර ගැනිට කරදර කරනවා කියලා තරි අයියා කිවුවා
    දැන් අපි එහෙම නෑ හරිය, මම දැන් සමහන් බොනවා :sorry:
    තරියා නම් දවල්ට ගැනුන්ගේ ස්වයන් රැකියාවලට අත දෙනවා කියලා නම් මාත් දනිමි :rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දැන් අපි එහෙම නෑ හරිය, මම දැන් සමහන් බොනවා :sorry:
    තරියා නම් දවල්ට ගැනුන්ගේ ස්වයන් රැකියාවලට අත දෙනවා කියලා නම් මාත් දනිමි :rolleyes:
    :rofl::rofl:අම්මට සිරි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිබුලානම් නර්ස්ලා අතර හුරතල් වෙනවා කියලා දුශමාණ ආරංචියක් අවා :lol:

    :oo: නොදන්න හොට්ටවල් කියලා, ඌ ආවහම අමතගනින්..... කිඹුලා කැස්බෑ හොරකමේ ගිහින්..... ඔන්න අද ඈවිත් තියෙන්නේ..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: නොදන්න හොට්ටවල් කියලා, ඌ ආවහම අමතගනින්..... කිඹුලා කැස්බෑ හොරකමේ ගිහින්..... ඔන්න අද ඈවිත් තියෙන්නේ..... :P
    :rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හොට් හොට් නිව්ස් බොල...... :P
    ලඟදි කැස්බෑ මස් වලින් කෑම පාඩමක් කිරියේ බලන්න පුලුවනි.....:baffled::eek:
     
    Status
    Not open for further replies.