![]()
මැරිඩ්ක්ලබ් වාසි සියලු දෙනාට සුභ නත්තලක් වේවා.....
Merry X'mas.....![]()
merry christmas![]()




ඌ අද උඹේ නෑයෝ බලන්න යන කතාවක් කිව්වා.. මග යන ගමන් වෙන්න ඇති..බ.ල කෝල් වලට ආන්ස්වර් කරන්නේ නෑ..බයේ හැංගිලා..දැන් රිදිලා දූවගෙන එයි....![]()
mc එකේ රිංගන් ඉන්න හුජ්ජ කොල්ලන්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.මැරීඩ් ක්ලබ් එකෙ සියලුම මාමිලාට සහ සීයලාට සුභම සුභ නත්තලක් වේවා![]()
බ.ල කෝල් වලට ආන්ස්වර් කරන්නේ නෑ..බයේ හැංගිලා..දැන් රිදිලා දූවගෙන එයි....![]()
කවදද ටුට්ටෝ තෝ කෝල් කරේ......?? 
උඹ නිසා උඹේ නොනව ලිඳට දාන්න ආස නෑ. එහින්දා මුකුත් කියන්නේ නෑ. උඹව බැන්දා කියන්නේ ඉතින් නෝනා කොහොමත් ලිඳේ තමයි..නෑ අර නත්තල් සීයා පොඩි එකෙක්ට ගහන පාරක් තිබ්බේ.....
![]()

ඔන්න රිදිලා දූවගෙන ඇවිල්ලා...කවදද ටුට්ටෝ තෝ කෝල් කරේ......??
![]()
පෙරේදා කෝල් කළා..රෑ7.30ට විතර...

ඔන්න රිදිලා දූවගෙන ඇවිල්ලා...පෙරේදා කෝල් කළා..රෑ7.30ට විතර...
![]()
හුටා...... හිටු කෝල් එකක් දෙන්න....... මේ දවස් ටිකේ වැඩ වලට හිර වෙලා බං...... ඔලුව විකාරයි......
නැත්නම් කෝල් බැක් නොකර ඉන්නේ නෑ...... 