෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Prasanna bowled ok comparing to other sri lankan bowlers. And he make few quick runs too. Not sure the reason behind dropping him. Hope he will not be a player who get dissappeared after few outings.
     
    May 19, 2013
    1,864
    81
    0
    Prasanna bowled ok comparing to other sri lankan bowlers. And he make few quick runs too. Not sure the reason behind dropping him. Hope he will not be a player who get dissappeared after few outings.
    test team ekatath nane. player kenekta stable wenna dena chance madi. test walin kusal ain kare aida danne na
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මොන බුරුවද බන් මේ team select කරන්නේ.....සේක්කුගේ කපලා..උ තමා ටිකක් හරි හොදට බෝල් කරේ..මේ මැතිස්ට පිස්සු dew factor කියාගෙන පිස්සු නටනවා....

    ලක්මාල් අරන් තියෙන්නේ පොල් ගන්නද මන්ද....ඒ මදිවට Ashan Priyanjan fast medium තියෙද්දී මොකටද බන් තව ෆස්ට් බෝලර් කෙනෙක් ගන්නේ ..ෆස්ට් බෝලර් 04ක් ගහන්නේ අපි AUS or SA කියලද මුන් හිතන් ඉන්නේ....

    අපි කවදත් මැච් දින්නේ spin වලින්..ඕක මුන් කවදාවත් ඉගෙන ගන්නේ නැද්ද ..නොදොකින් අදත් කනවා මුන්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන බුරුවද බන් මේ team select කරන්නේ.....සේක්කුගේ කපලා..උ තමා ටිකක් හරි හොදට බෝල් කරේ..මේ මැතිස්ට පිස්සු dew factor කියාගෙන පිස්සු නටනවා....

    ලක්මාල් අරන් තියෙන්නේ පොල් ගන්නද මන්ද....ඒ මදිවට Ashan Priyanjan fast medium තියෙද්දී මොකටද බන් තව ෆස්ට් බෝලර් කෙනෙක් ගන්නේ ..ෆස්ට් බෝලර් 04ක් ගහන්නේ අපි AUS or SA කියලද මුන් හිතන් ඉන්නේ....

    අපි කවදත් මැච් දින්නේ spin වලින්..ඕක මුන් කවදාවත් ඉගෙන ගන්නේ නැද්ද ..නොදොකින් අදත් කනවා මුන්...

    pakis ponnainta spin hariyanne ne ban. Un gahanawa. Balamu ada wenasak wewi kiyala hitanawa. Bari unoth Chandimal amude gahan off break karae.
     
    TMDil

    Member
    May 7, 2010
    113
    8
    0
    129384.jpg
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    pakis ponnainta spin hariyanne ne ban. Un gahanawa. Balamu ada wenasak wewi kiyala hitanawa. Bari unoth Chandimal amude gahan off break karae.

    බලපන්කො උබ....මොනවා උනත් සුරංගය නම් වැඩක් නැහැ...උ පාස්ට් දැම්මට මොලයක් නැහැ..ඔහේ බෝල් කරනවා :rofl:

    spin හරියන්නේ නැති හැටි බලන්න තිබ්බා අකිල දනන්ජය,තරිදු කුසල් ගත්ත නම් :P

    අනික me හොදට බෝල් කර සේක්කුවා කපපු එක නම් මෝඩ වැඩක් :eek:

    3rd match
    S Prasanna 8 0 46 0 5.75

    2nd match
    S Prasanna 10 0 45 1 4.50

    1st match
    S Prasanna 8 0 39 1 4.87

    :cool:
     
    Last edited: