test team ekatath nane. player kenekta stable wenna dena chance madi. test walin kusal ain kare aida danne naPrasanna bowled ok comparing to other sri lankan bowlers. And he make few quick runs too. Not sure the reason behind dropping him. Hope he will not be a player who get dissappeared after few outings.
මොන බුරුවද බන් මේ team select කරන්නේ.....සේක්කුගේ කපලා..උ තමා ටිකක් හරි හොදට බෝල් කරේ..මේ මැතිස්ට පිස්සු dew factor කියාගෙන පිස්සු නටනවා....
ලක්මාල් අරන් තියෙන්නේ පොල් ගන්නද මන්ද....ඒ මදිවට Ashan Priyanjan fast medium තියෙද්දී මොකටද බන් තව ෆස්ට් බෝලර් කෙනෙක් ගන්නේ ..ෆස්ට් බෝලර් 04ක් ගහන්නේ අපි AUS or SA කියලද මුන් හිතන් ඉන්නේ....
අපි කවදත් මැච් දින්නේ spin වලින්..ඕක මුන් කවදාවත් ඉගෙන ගන්නේ නැද්ද ..නොදොකින් අදත් කනවා මුන්...
pakis ponnainta spin hariyanne ne ban. Un gahanawa. Balamu ada wenasak wewi kiyala hitanawa. Bari unoth Chandimal amude gahan off break karae.



S Prasanna 8 0 46 0 5.75
S Prasanna 10 0 45 1 4.50
S Prasanna 8 0 39 1 4.87
