අපේ ලංකාවේ ලිසිං කාරයෝ
උබලා වාහනයක් ගන්න සිහින මවනවා ඇති. ඒත් ගන්න වාහනේ අතේ හැම සතෙම වියදම් කරලා තව ඇප කාරයොත් හොයන් අරගන්නවා. ගන්න බයිසිකලේ ඉදලා කාර් ජීප් රථය දක්වා පහසු ගෙවීමේ ක්රමයට වාහනයක් ලිසිං කම්පැනි වලින් ගන්නවා. හැබැයි උබලා ඒ ගන්න ලිසිං එක ගන්නේ ලංකාවේ බැංකුවේ දෙන සියයට ගානට වඩා වැඩි ගානකට. උබලා පඩියෙන් බාගයක් දාන්නේ වාහනේ ලිසිං ගෙවන්න. පඩිය ලක්ෂ 2ක් නම් ලක්ෂයක් හරි දීලා වාහන ගන්න ආසාවෙන් ඉන්න උන් මේ එලකිරියේ ඉන්නවා. හැබැයි උබලා ගන්න වාහනේ වටිනාකමක් නැහැ එකට හේතුව වෙළදපොලේ යන්නේ ලක්ෂ 20 නම් උබලා ගෙවලා ඉවරවෙනකොට වාහනේට ගෙවලා ලක්ෂ 40ක් එක තමයි ලිසිං චක්කරේ. උබලගේ ලගට ඇවිල්ලා ෆ්රී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ලිසිං දෙන්න හදයි ඔය ගැට වලට අහු වෙන්න නම් එපා. සමහර උන් ඇපකාරයෝ අනවශ්යයි කියලා අනේ මේක ලොකු ගානක් නේ එක ඇප කාරයෙක් හරි දීලා අපි වැඩේ කරමු කියලා එන්නේ.
උබලා ඔය අත්සන් කරන ලිසින් වල කොළ එකක්වත් කියවනවද. නැහැ ඔහේ දෙන හැම කොලේම අත්සන් කරනවා. උන්ගේ නීති ටික කියෙව්වොත් උබලාටම හිතෙයි මේ වගේ සක්කිලි එක්කද අපි ගනු දෙනු කරන්නේ කියලා. මොකද උන් උබලට වාසි වෙන කිසිම දෙයක් ඔය කොළ මිටි ගණන් අත්සන් කරන එවල සදහන් කරන්නේ නැහැ. උන්ගේ සුභ සිද්දිය උදෙසා තමයි හැම දෙයක්ම කරන්නේ.
අපේ උන්ට ඉවසන්න බැරි එක තමයි ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නේ මොකක් හරි ටීවී එකේ හරි කොහේ හරි දැන්වීමක් දැක්කොත් එක ගන්නකම් නින්ද යන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසලා සල්ලි එකතු කරන් ගන්න කිසි ඕනෑකමක් නැහැ. අනේ ලිසිං දෙනවානේ කමක් නැහැ මට ගෙවන්න පුළුවන්නේ කියලා ගන්නවා. වැඩිම මාස 3-4 එකට ආදරේ ඊට පස්සේ බලු ගණන් ගන්නේ නැහැ. උබල ඔය ලිසින් කම්පැනි වලට ගෙවන ගාන පොඩ්ඩක් මාස ගානෙන් වැඩි කරලා බලපන් උබලට තව වාහනයක් ගන්න සල්ලි උන් හොයාගෙන. උන් කරන්නේ මුලින්ම උන්ගේ පොලිය එකතු කරන එක. ඊට පස්සේ උබට වාහනේ ගෙවාගන්න බැරි උනත් උන්ට අවුලක් නැහැ. ලංකාවේ තියෙන ෆිනෑන්ස් කම්පැනි කවදාවත් වැටිලා තියෙනවා ද.. නැහැ නේ. එකට හේතුව ගෙවාගන්න බැරි උනත් උන්ට අවුලක් නැහැ. උන්ගේ ගාන කවර් කරන් ඉවරයි.
මේ දේ මම කිව්වේ මාස දෙකකට කලින් මගේ දන්නා කියන යාලුවෙක් LB එකෙන් වාහනයක් අරන් . ඌ පලවෙනි මාසේ වාරිකේ ගෙවලා දෙවැනි මාසේ උට රට යන්න උවමනාවකට වාහනේ විකුනන්න ඕන වෙලා LB එකට ගියාට පස්සේ ඌට කියලා ගත්තේ ලක්ෂ 5 නම් ලක්ෂ 7 ගෙවලා ලෝන් එක close කරන්නලු. ඔන්න බලපන් ලංකාවේ ලිස් දෙන කම්පැනි වල වැඩ. ඌ කියනවා ගිනි පොලියට ගත්තා වගෙලු. මිනිස්සුන්ගෙන් හුරන් කන්නම තමයි බලන්නේ. ඉතින් උබලට මම කියන්නේ ඕන වාහනයක් ගනින් සල්ලි එකතු කරලා නැතිව කොහෙවත් ඉන්න වෙසිගේ පුතාලා පෝසත් කරන්න එපා.

... 

management pathen