EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ...... :P
    :shocked:
    GOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOAL ද?
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ...... :P

    නත්තල් සීයා නත්තලටත් කලින්ම තෑගී දීලා වගේ......... :P මාස 9ක් වගේ කිව්වේ දැනටමත් මාසයක් ගිහිල්ල........ :rolleyes::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුවිලි බැඳිලා ඇන්ටික් වෙච්චි බ්ලැක් ලේබල් එකක් දැක්කමයි මේ.........

    :oo: ඕක ඊයේ වෙනකම් නොකැඩී තිබිච්ච එකම මදෑ........ :yes:

    නත්තල් සීයා නත්තලටත් කලින්ම තෑගී දීලා වගේ......... :P මාස 9ක් වගේ කිව්වේ දැනටමත් මාසයක් ගිහිල්ල........ :rolleyes::cool::cool:

    :baffled::dull: ද.නෑ.දැ.නෑ. :dull:

    Corner kick with red card :rofl::P

    :baffled: ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඕක ඊයේ වෙනකම් නොකැඩී තිබිච්ච එකම මදෑ........ :yes:

    :baffled::dull: ද.නෑ.දැ.නෑ. :dull:

    :baffled: ;)

    ඒ දවස් වල මතකද ඕක කැඩුවා කැඩුවා කිය කියා කිඹුලා අර ඩොටේ ඉන්න එකෙක්ගේ පපුවේ ගින්දර පත්තු කෙරෙව්වා...... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ දවස් වල මතකද ඕක කැඩුවා කැඩුවා කිය කියා කිඹුලා අර ඩොටේ ඉන්න එකෙක්ගේ පපුවේ ගින්දර පත්තු කෙරෙව්වා...... :rofl::rofl:

    :yes: දැන් ඒකට හරි යන්න, උගේ ආයෙත් ගිනි පත්තු වෙයි....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔන්න මම ගින්න දුන්නා ෆියර්ලස් ලීඩර්ට....... :P මූ පේන්න නොහිටියට හොරෙන් බලන් ඉන්නේ..... :P

    "තොපිට බඩ පල" කියලා කිව්වා ....... :rofl: :P

    කිව්වත් වගේ උදේ ඉදන් බඩ රිදෙනවා....... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Iye nam amara padamya :dull: igillila giye jet eka wage :oo: lokka mawa linde damma thaththe mei high way eka nemei kiyala :baffled: aye pare bus ekaka hari three wheel ekaka hari yanawalu maath ekka nam enne naalu :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ යුරා ඔන්ලයින් නෑ නේද.......? අන්න මාලඹේ බැංකුවකින් 1.3 මිලියන් කොල්ල කාලාලු බයික් එකකින් ආපු දෙන්නෙක්....... අනිත් එකා කවුද.......? :lol:
     
    Status
    Not open for further replies.