EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එහෙනම් ඔය වැඩ කරන අතරේ කඩාගෙන කඩාගෙන පලයන් ටික ටික........ :rolleyes:

    වැඩ කරන කොම්පියුටරේ තමයි කඩාගෙන යන්න වෙන්නේ. :D
    සෙප්පුව තියෙන්නේ මෙහෙ නෙමේ :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩ කරන කොම්පියුටරේ තමයි කඩාගෙන යන්න වෙන්නේ. :D
    සෙප්පුව තියෙන්නේ මෙහෙ නෙමේ :oo:

    හයියූ සල්ලි........ යකෝ අතින් පයින් නැතුව කඩපන් සේප්පුව මොලේ පාවිච්චි කරලා....... ඔය වැඩ කරන කොම්පියුටරෙන්........ :rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හයියූ සල්ලි........ යකෝ අතින් පයින් නැතුව කඩපන් සේප්පුව මොලේ පාවිච්චි කරලා....... ඔය වැඩ කරන කොම්පියුටරෙන්........ :rolleyes:

    :D :P :rofl: . ක්‍රම සහ විදි තියෙනවා. ඒත් එහෙම කරන්න හොද නෑහ්.
    රජයේ එකක් කැඩුව නම් හරි මේක නැතුව :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    getphotos.php
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ යුරා ඔන්ලයින් නෑ නේද.......? අන්න මාලඹේ බැංකුවකින් 1.3 මිලියන් කොල්ල කාලාලු බයික් එකකින් ආපු දෙන්නෙක්....... අනිත් එකා කවුද.......? :lol:

    :frown: Foursquare එක බලාපිය..... මම කඩවත ගියා....... :yes:

    Sure එකට කිබුලා වෙන්න ඇති :D

    :rofl: 11.30ට විතර මම කොමර්ෂල් එකට ගියා..... ඒ නිසා ඒක වෙන්න බෑ.... මොකක්ද මරිසියෝ බැංකුව......?? :rolleyes:
     
    Status
    Not open for further replies.