මගුලක් කතා කරනවා...... වෙනදටත් වඩා සැලකිලි....... 
තොපිලට කොහෙන්ද මේවා..... 
බඩ කොහොමද.....hondatama ridila wage![]()
මගුලක් කතා කරනවා...... වෙනදටත් වඩා සැලකිලි.......
තොපිලට කොහෙන්ද මේවා.....
![]()

හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ......
![]()

හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ......
![]()
මාස 9ක් වගේ කිව්වේ දැනටමත් මාසයක් ගිහිල්ල........ 

GOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOAL ද?

දුවිලි බැඳිලා ඇන්ටික් වෙච්චි බ්ලැක් ලේබල් එකක් දැක්කමයි මේ.........
ඕක ඊයේ වෙනකම් නොකැඩී තිබිච්ච එකම මදෑ........ 
නත්තල් සීයා නත්තලටත් කලින්ම තෑගී දීලා වගේ.........මාස 9ක් වගේ කිව්වේ දැනටමත් මාසයක් ගිහිල්ල........
![]()

ද.නෑ.දැ.නෑ. 
Corner kick with red card![]()

ඕක ඊයේ වෙනකම් නොකැඩී තිබිච්ච එකම මදෑ........
ද.නෑ.දැ.නෑ.
![]()
![]()

ඒ දවස් වල මතකද ඕක කැඩුවා කැඩුවා කිය කියා කිඹුලා අර ඩොටේ ඉන්න එකෙක්ගේ පපුවේ ගින්දර පත්තු කෙරෙව්වා......![]()
දැන් ඒකට හරි යන්න, උගේ ආයෙත් ගිනි පත්තු වෙයි....... 
දැන් ඒකට හරි යන්න, උගේ ආයෙත් ගිනි පත්තු වෙයි.......
![]()

ඔන්න මම ගින්න දුන්නා ෆියර්ලස් ලීඩර්ට.......
මූ පේන්න නොහිටියට හොරෙන් බලන් ඉන්නේ.....

igillila giye jet eka wage
lokka mawa linde damma thaththe mei high way eka nemei kiyala
aye pare bus ekaka hari three wheel ekaka hari yanawalu maath ekka nam enne naalu 