෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kula replaces by Mendis...
    And there is no thisara or prasanna..
    SL don't have a lower order batsman who can clear the fence.
    Vithanage due to coming @ # 7, but he is not a hitter..
    Today we have a long tail too...
    Mendis,Lakmal,Malinga
    To much emphasis on batting first. I dnt see a blame in pickng mendis ovr prassanna if weather rpt says due gonna happen.but they again planning to bowl scond they mgt hv felt still unform malinga z more reliable thn kule at d death overs while opposition in chasing. Problem again hv arised wth planningfor one situation. Thts y nt gvn priority to match hitters:D
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    16.1
    Malinga to Sohaib Maqsood, OUT, what a stunner from Dilshan as Maqsood, looking to cut this away through point, hits this one a bit too high in the air as Dilshan takes a smart, low catch to his left. A wicket against the run of play there as Pakistan are now three down

    Sohaib Maqsood c Dilshan b Malinga 7 (14b 1x4 0x6) SR: 50.00
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මේක දන්නා අයත් ඇති මාලිංග කොමර්ෂල් බැංකුවට එනකොට වෙනම පාර්කින් එකක් ඌට තියෙන්න ඕන ... වෙනම කවුන්ටර් එකක් හිස් තියෙන්න ඕන ඌ එනකොට.. ඔන්න ඕකයි තත්වේ .. බෑන්ක් එකේ වැඩ කරන එකෙක් මට කිව්වේ.. බෑන්ක් මැනේජර්ට කෝල් කරනවලු ඌ එන්න කලින් .. :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    mata hithnne UAE wala inna sri lankankansla tika ekathu wla ada okata keeya keeya hari deela athi :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mata hithnne UAE wala inna sri lankankansla tika ekathu wla ada okata keeya keeya hari deela athi :rofl::rofl:

    1. ලොල් සිරා බන් ... නෑ ඕකගේ වෙනම ගේමක් තියෙන්නේ.. ඌ අදත් ෆේල් උනොත් මැච් එකක් හරි ඩ්‍රොප් වෙයි .. එතකොට IPL ලන්සුව අඩු වෙනවා :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    thiththa aththa....:oo:
    +10

    අඩෝ මගෙ comment එකට rep දීලා..
    මං නිකං දුකටත් එක්ක ලිව්වෙ බං..!:love:
    (අපිට දුක හිතෙන්නෙ ක්‍රිකට් හින්ද..පිස්සු බං අපිට...!):P

    මං නං හිතන්නෙ පොඩි කොල්ලොන්ට ලෙදර් බෝලෙ හුරුකරවන්ට ඕනේ..ඉස්කෝලවල කොච්චර පොඩි එවුං ක්‍රිකට් ගහනවද...ඒත් ටෙනිස්,රබර්,කොල බෝලවලින්..දැන් තියන අමුතුම අධ්‍යාපන රටාව අනුව ඉස්සරහට කීයක් ක්‍රිකට් ගහයිද..ඉතින් ඒකට national squad එවුංගෙ පඩි වැඩිකරන්ට ඕනේ..IPL ඒ කරල යන එකට restriction දාන්ට ඕනේ...උන්ගෙ පඩිපෙන්නල,පත්තරේ දාල හූල්ලල වැඩක් නෑ...කොහොම හරි අපේ සූටි රටේ එවුං පරදින්ට හරි තාම finals එනවනේ...(ඉස්සරහට නැතිවුනත් මේ වෙනකං ආවනේ..}
    ඇයි දැං සුසන්තිකා නැති හින්ද ලංකාවෙ sport වලින් world class cricket විතරයි..
    මොකෝ රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....
    වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි...:rofl::rofl:

    මේ නූලට බොහෝම ස්තූතියි...!
     
    • Like
    Reactions: mldarshana

    dn podi un api wage nida hase na A/L karaddi ehema.dn hama ekama robola wage padam karanawa :yes:
    hama ekama campus yannane dagalanne.mn kiynne na narakai kiyala.bt eyalata sport ekak karanna thiyna ida nathiwa ynwa eken :rolleyes:
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. මේක දන්නා අයත් ඇති මාලිංග කොමර්ෂල් බැංකුවට එනකොට වෙනම පාර්කින් එකක් ඌට තියෙන්න ඕන ... වෙනම කවුන්ටර් එකක් හිස් තියෙන්න ඕන ඌ එනකොට.. ඔන්න ඕකයි තත්වේ .. බෑන්ක් එකේ වැඩ කරන එකෙක් මට කිව්වේ.. බෑන්ක් මැනේජර්ට කෝල් කරනවලු ඌ එන්න කලින් .. :dull:

    Walle maalu dal adapu maalukaarayek tanakata giyama ohoma tamae ban. Oka gana mamath hoda hoda katha dannawa. Mu salli walata muge ammawa unath vikunana ballek ban.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    dn podi un api wage nida hase na A/L karaddi ehema.dn hama ekama robola wage padam karanawa :yes:
    hama ekama campus yannane dagalanne.mn kiynne na narakai kiyala.bt eyalata sport ekak karanna thiyna ida nathiwa ynwa eken :rolleyes:

    Ow ada..Dan privat campusth thiyanawane...Okkoma docala..etc wenta try karanne..awrudu 10kin withara oke palawipaka ei bn..Amuthu widihata...But..eka wenama prashnayak....!
    Niyama eka niyama thanata yannethi awl wenawa sure.....!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Officiating Replay System (ORS)

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන 5 වන එක්දින තරගයට නව අත්හදා බැලීමක් එක් කරන්නට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය පියවර ගෙන තිබෙනවා.DRS ක්‍රමයේ පවතින අඩු පාඩු හා බාවිතයේ තිබෙන දෝශ අවම කර ගැනීමේ අරමුනින් මේ නව් ක්‍රම වේදය අත්හදා බලන බවයි ICC සදහන් කරන්නෙ. මෙහිදී තුන් වන විනිසුරුට තමන්ට අවශ්‍ය පරිදි REPLAY පාලනය කල හැකි අතර, මෙතෙක් පැවති ක්‍රමය වනුයේ රුපවාහිනී විකාශන සමාගම ලබා දෙන REPLAY අනුව තුන් අන විනිසුරු තම තීරනය ගැනීම

    †SL Çricket†​
     
    thawa tikak pahadi karapn machn :confused: