෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16080331 said:

    :baffled::baffled: චන්දිට තවම ශොට්ස් නෑ කියලා මට හිතෙන්නේ. ඌට සිංගල් එක දාලා මාරු වෙන්න අමාරුයි. බෝල 2-3ක් කාල තමයි එක දාන්නේ. :confused::confused: අපේ බැටිං කෝච් මාවන් නේද?? :oo::oo: පුදුමයි පොර ඉඳලත් ටෙක්නික් හදන්නේ නැති එක
    තිසරයා නම් ඔහොම හිටපුවාවේ:P:P ඌ slogger කෙනෙක් නේ. ඌ ගහන විදියට ගහපුවාවේ. :P:P අපේ ඉස්කෝලේ කෝචා මටත් ක්‍රිකට් එපා කරා ඕවා කරන්න ගිහින් :D:D

    Ow tama chandige bottom hand eka priority ganna nisa ne eda unath drive eka udin giye.top hand control 1 hadana one offside shot walata. Thisara ge unath slogger kiyala ohe yaweot winasai uta tama short ball 1 t awul.technique 1 dan tikak hodai chanfige.ochara play karalath sanga 2011 uge father technique error ekak pennala dila eng wala 100 k gahuwe.ehema tama .2015 apita batsman la 6 k one aluthen api mun wa hadaganna one
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    බින්දු;16080293 said:
    :baffled::baffled: සිරාවට
    මුරලිගේ අන්තිම කාලේ මාලිංග වගේ, හැමෝම නෙලනවා. අපිට මල පනිනවා. ඌ නම් හොඳ වෙලාවට මොලේ කල්පනා කරල රිටයි වුනා
    මහේලව කොහෙවත් නැති කබ්බ ටීම් එකක කැප්ටන් වෙලා, පජාත වුනා
    සංගව බෙන්ච් එකේ තිබ්බා ( ඌව තියලා ඇතුලට දාපු කැමරන් වයිට් කාරයාත් ගොන් කොටපු එක කරේ )
    ඩිල්ශාන් අන්තිම IPL එකේ හැම මැච් එකටම ගත්තෙත් නෑ :baffled::baffled:
    මෙන්ඩව ටැකල් කර ගත්තා :baffled::baffled: දැං ඌ විකට් ගන්නේ, සිම්බාබ්වේ වගේ ටීම් එක්ක :oo::oo: සුනිල් නාරින්, අජ්මාල් වගේ හිටපු ඩයල් එකට ගිය කලක් :baffled::baffled:
    මාලිංග ගැන කියලා වැඩක් නෑ නේ :P:P

    oya lesatama kiyala thiyenne :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    බින්දු;16080331 said:

    :baffled::baffled: චන්දිට තවම ශොට්ස් නෑ කියලා මට හිතෙන්නේ. ඌට සිංගල් එක දාලා මාරු වෙන්න අමාරුයි. බෝල 2-3ක් කාල තමයි එක දාන්නේ. :confused::confused: අපේ බැටිං කෝච් මාවන් නේද?? :oo::oo: පුදුමයි පොර ඉඳලත් ටෙක්නික් හදන්නේ නැති එක
    තිසරයා නම් ඔහොම හිටපුවාවේ:P:P ඌ slogger කෙනෙක් නේ. ඌ ගහන විදියට ගහපුවාවේ. :P:P අපේ ඉස්කෝලේ කෝචා මටත් ක්‍රිකට් එපා කරා ඕවා කරන්න ගිහින් :D:D

    adoo dakkada chamara silva dn local match wala kelinawa....
    oka team ekata awoth sada anathaiiiii :rofl::rofl:
    unge team eka match paradinwa.moo 100 gahnwa :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Ow tama chandige bottom hand eka priority ganna nisa ne eda unath drive eka udin giye.top hand control 1 hadana one offside shot walata. Thisara ge unath slogger kiyala ohe yaweot winasai uta tama short ball 1 t awul.technique 1 dan tikak hodai chanfige.ochara play karalath sanga 2011 uge father technique error ekak pennala dila eng wala 100 k gahuwe.ehema tama .2015 apita batsman la 6 k one aluthen api mun wa hadaganna one

    :confused::confused: සංගා කියනකොටම අවුට් :baffled::baffled: සංග නම් අනේ මන්දා. ඕවර් ඩිෆෙන්සිව් වගේ :baffled::baffled::baffled:
    2015 දැං තියෙන අවුට් ෆීල්ඩ් එකේ 4 රූල් එක තිබුනොත් බැට්ස්මන්ලා 6ක් මදිවෙයි. අනිත් එක අපේ එවුන්ට පුරුදු කරන්න ඕන ස්ට්‍රයිකින් රේට් එක 80 පන්නලා වත් තියා ගන්න. දැං වැඩියෙන් තියෙන්නෙත් ෆ්ලැට් පිච්, අනිත් ටීම් හැම එකේම ඉන්නේ ඕනම වෙලාවක run rate එක accelerate කරන්න පුලුවන් අය :baffled::baffled: අපේ කට්ටියත් එහෙම හදලා ගත්තෙ නැත්නම් වැඩේ අමාරු වෙයි. ඉස්සර වගේ 300 ගැහුවොත් ලොවෙත් දිනුම් කියලා බලන් ඉන්න දැන් බෑ නේ. කොහොමත් මේ යන විදියට අපිට 2015 වෙනකොට බෝලිං ඇටෑක් එක චා මැක්ස් වෙයි වගේ :baffled::baffled: ( මට හිතෙන විදියට )