෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow matath penne e wage..... dn aasawakata 4k gahanna ekek na

    මචං මේක නේ මේ පිච් එකේ සෙල්ලම් කරන්න අමාරුයි කුසල් හොද ආරම්භයක් ඇන් දුන්නා සංගයි දිල්ශානුයි දැන ගන්න ඕනා ටිම් එකේ ඉන්න හොදම අත්දැකීම් තියන ක්‍රිඩකයක් වශයෙන් මැච් එක අරන් යන්න ගොන් ශොට් වලට ගිහින් අවුට් වෙන්නේ නැතුව එකක් ගැහුවත් ඇති නේ බෝල ගාන ගොඩක් තිබ්බා නේ අනික අද ලංකාවේ බැටින් ලයින්අප් එකේ කිත්රුවන්ගෙන් පස්සේ ගහන්න පුලුවන් එකෙක් නෑ සංග හෝ දිල්ශාන්ගෙන් එකක්කෙනක් වත් මැච් එක ඉවර වෙනක් ඉන්න සෙල්ලම් කරන්න ඕනා මේ වගේ අමාරු පිච් වල සෙල්ලම් කරද්දි නැත්නම් අලුත් උන් පෙරහැර යනවා වගේ යනවා අනේ මන්දා මුන් මොන plan වලට සෙල්ලම් කරනවාද කියලා
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කුසලය අවුට් උන වෙලාවෙ ඉඳල එක බවුන්ඩ්‍රයයි බං...විලි ලැජ්ජාවෙ බෑ..... :sorry::sorry::sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේක නේ මේ පිච් එකේ සෙල්ලම් කරන්න අමාරුයි කුසල් හොද ආරම්භයක් ඇන් දුන්නා සංගයි දිල්ශානුයි දැන ගන්න ඕනා ටිම් එකේ ඉන්න හොදම අත්දැකීම් තියන ක්‍රිඩකයක් වශයෙන් මැච් එක අරන් යන්න ගොන් ශොට් වලට ගිහින් අවුට් වෙන්නේ නැතුව එකක් ගැහුවත් ඇති නේ බෝල ගාන ගොඩක් තිබ්බා නේ අනික අද ලංකාවේ බැටින් ලයින්අප් එකේ කිත්රුවන්ගෙන් පස්සේ ගහන්න පුලුවන් එකෙක් නෑ සංග හෝ දිල්ශාන්ගෙන් එකක්කෙනක් වත් මැච් එක ඉවර වෙනක් ඉන්න සෙල්ලම් කරන්න ඕනා මේ වගේ අමාරු පිච් වල සෙල්ලම් කරද්දි නැත්නම් අලුත් උන් පෙරහැර යනවා වගේ යනවා අනේ මන්දා මුන් මොන plan වලට සෙල්ලම් කරනවාද කියලා

    :angry::angry::yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    uba hari eth machn dn ape team eke un 4 denama out une kisi therumk nathiwane :confused:
    eetath mun mehema alluwoth nm apiwa pressure ekata ahu wenawa.
    dnuth loku gap ekak na :sorry:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uba hari eth machn dn ape team eke un 4 denama out une kisi therumk nathiwane :confused:

    ඕව් බන් කිසිම වගකීමකින් නෙමෙයි සෙල්ලම් කරන්නේ මැතිවුස් චන්දිමල්ගෙන් එක්කෙනෙක් ගියොත් මේ මැච් එක අනිවා පැරදිනවා
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Machan methana mokaak hary kumanthranayak thiyenawa

    ඔව් බං...පක්කො අපිට ගහන්න දෙන්නෙ නෑ...අපි ගහන් ඒව උන් අල්ලනව බං....ඔහොම සෙල්ලම් කරල වැඩක් තියෙනව ඇයි.. :P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    itn bn stuart broad mathaka nadda?? :D
    6 x 6 k kawe :rofl:
    sana gahuwe panna panna :rofl:
    dn balapnko :cool:

    Issara 95 ta kalin aravindata kiyapu nama apita matakane .uth kusal wage ma elata gahala gon short 1 kin out wenawa.mata ada wage matakai u warne ta 95 boxing day test match eke lunch over 1 panala gahala uda gihin yantam berila 2 k gatta ee laga ekatath panala mid on ta catch 1 dunna last ovr b4 lunch ehma tama issara u 96 n pase wage bat karanam oya record kale
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ඕව් බන් කිසිම වගකීමකින් නෙමෙයි සෙල්ලම් කරන්නේ මැතිවුස් චන්දිමල්ගෙන් එක්කෙනෙක් ගියොත් මේ මැච් එක අනිවා පැරදිනවා

    ow bn.dn 78 runs required from 14 over.
    amaru wenwa enna enna.:sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    Issara 95 ta kalin aravindata kiyapu nama apita matakane .uth kusal wage ma elata gahala gon short 1 kin out wenawa.mata ada wage matakai u warne ta 95 boxing day test match eke lunch over 1 panala gahala uda gihin yantam berila 2 k gatta ee laga ekatath panala mid on ta catch 1 dunna last ovr b4 lunch ehma tama issara u 96 n pase wage bat karanam oya record kale

    un machn haduna.hoda coach la hitiya.dn balapnkoo.puduma henayak gahala thiynne :dull: