බින්දු;16080331 said:
චන්දිට තවම ශොට්ස් නෑ කියලා මට හිතෙන්නේ. ඌට සිංගල් එක දාලා මාරු වෙන්න අමාරුයි. බෝල 2-3ක් කාල තමයි එක දාන්නේ.
අපේ බැටිං කෝච් මාවන් නේද??
පුදුමයි පොර ඉඳලත් ටෙක්නික් හදන්නේ නැති එක
තිසරයා නම් ඔහොම හිටපුවාවේඌ slogger කෙනෙක් නේ. ඌ ගහන විදියට ගහපුවාවේ.
අපේ ඉස්කෝලේ කෝචා මටත් ක්රිකට් එපා කරා ඕවා කරන්න ගිහින්
Ow tama chandige bottom hand eka priority ganna nisa ne eda unath drive eka udin giye.top hand control 1 hadana one offside shot walata. Thisara ge unath slogger kiyala ohe yaweot winasai uta tama short ball 1 t awul.technique 1 dan tikak hodai chanfige.ochara play karalath sanga 2011 uge father technique error ekak pennala dila eng wala 100 k gahuwe.ehema tama .2015 apita batsman la 6 k one aluthen api mun wa hadaganna one









