෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඉතින් හෙට ඉඳලා ආයෙත් අර පුරුදු එකම කියයි අපේ උන්.."දින්නත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි!!!" පුක තමා...."දින්නත්" "පැරදුනත්"කියන්නෙ,,,කොහෙද යකෝ දින්නෙ ටූනමන්ට් එකක් මතක ඇති කාලෙක.... :angry::angry::angry::angry:

    CSN එකේ මැච් පෙන්නන්න ගත්තත් හරි ඕවර 50 දින්නේ බං අර පක්කොන්ට මෙහෙ ගෙනත් ගහපු එක විතරයි මං හිතන්නේ. නැත්නම් දිනයි සිම්බාබ්වේ,බර්මියුඩා වගේ ඒවට ගහල ගොන් හැත්ත.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    දැන් ඉතින් හෙට ඉඳලා ආයෙත් අර පුරුදු එකම කියයි අපේ උන්.."දින්නත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි!!!" පුක තමා...."දින්නත්" "පැරදුනත්"කියන්නෙ,,,කොහෙද යකෝ දින්නෙ ටූනමන්ට් එකක් මතක ඇති කාලෙක.... :angry::angry::angry::angry:

    :rofl::rofl:
    mun ata bola gahanna hodai bn aparade
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka 194/7 (44.6 ov)
    Sri Lanka require another 39 runs with 3 wickets and 30 balls remaining

    ලස්සනට දින්න පුලුවන් මැච් එක මුන් ඕනම විකට් ටික බොරුවට කඩා ගත්තා නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අතපත්තුව එලවන්න ඕනේ බං ඔක්කොටම කලින් දැන් මදැයි ලංකාවේ බැටින්ග් කෑවා. කකුල් දෙකත් උඩ ටියන් ඉන්නේ තූ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    CSN එකේ මැච් පෙන්නන්න ගත්තත් හරි ඕවර 50 දින්නේ බං අර පක්කොන්ට මෙහෙ ගෙනත් ගහපු එක විතරයි මං හිතන්නේ. නැත්නම් දිනයි සිම්බාබ්වේ,බර්මියුඩා වගේ ඒවට ගහල ගොන් හැත්ත.

    :rofl::rofl:
    mun ata bola gahanna hodai bn aparade

    අනිවාර්යෙන්ම ඊලඟ බංග්ලාදේශ් ටුවර් එකේදි අපේ උන් පුක් වෙන්න කනව එකක් හරි...බලපං නැද්ද කියල...ඔන්න තව එකක් ගිය...තූ නොදකින් :angry::angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවාර්යෙන්ම ඊලඟ බංග්ලාදේශ් ටුවර් එකේදි අපේ උන් පුක් වෙන්න කනව එකක් හරි...බලපං නැද්ද කියල...ඔන්න තව එකක් ගිය...තූ නොදකින් :angry::angry::angry::angry::angry:

    එකක් නෙමෙයි මේ යන විදිහටනම් ඔකොම කන ලයින් එකක් යන්නේ බං.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    malinga_1879110c.jpg
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඊලඟට බංග්ලාදෙශෙ යන්නලු හදන්නෙ...පොඩි උන් ටික ෆෝම් කරල පුකෙත් ඇරගෙනම එන්න පුලුවන්නෙ..... :rofl::rofl::rofl: