දැන් ඉතින් හෙට ඉඳලා ආයෙත් අර පුරුදු එකම කියයි අපේ උන්.."දින්නත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි!!!" පුක තමා...."දින්නත්" "පැරදුනත්"කියන්නෙ,,,කොහෙද යකෝ දින්නෙ ටූනමන්ට් එකක් මතක ඇති කාලෙක....![]()
CSN එකේ මැච් පෙන්නන්න ගත්තත් හරි ඕවර 50 දින්නේ බං අර පක්කොන්ට මෙහෙ ගෙනත් ගහපු එක විතරයි මං හිතන්නේ. නැත්නම් දිනයි සිම්බාබ්වේ,බර්මියුඩා වගේ ඒවට ගහල ගොන් හැත්ත.


Guulingaya