දාල බැලුවද..??ආහ්හ් මලයා....... angri birds go ගහලා ඉවරද.......?![]()
තාම ඉවර නෑ..ලෙවල් 2 ද කොහෙද ඉන්නේ...

දාල බැලුවද..??තාම ඉවර නෑ..ලෙවල් 2 ද කොහෙද ඉන්නේ...
![]()
නෑ බං බාගන්න විදියක් නැතුව ඉන්නේ මෙහෙ නෙට් ස්පීඩ් වැඩි කමටම........ මම f&f6 the game ගහනවා මේ දවස් වල....... පට්ට ඒකත්........ ට්රයි කරලා බලහන්........
මේ එක නෙවෙයි මේක පොඩ්ඩක් බලහං....... http://www.sammobile.com/firmwares/3/?download=23676


නෑ බං බාගන්න විදියක් නැතුව ඉන්නේ මෙහෙ නෙට් ස්පීඩ් වැඩි කමටම........ මම f&f6 the game ගහනවා මේ දවස් වල....... පට්ට ඒකත්........ ට්රයි කරලා බලහන්........
මේ එක නෙවෙයි මේක පොඩ්ඩක් බලහං....... http://www.sammobile.com/firmwares/3/?download=23676
ආ...මගේ එකටනම් officially update එක ආවා....මොකක්ද මේ..අලුත් firmware එකක්ද..site එකේ register වෙන්න කියන්නේ...![]()

මේක දාන්න root කරන්න ඕනේ නේද..
මේක 1.4GB නේ..මට ආව update එක නම් 700MB වගේ...

මොකක්ද මේ..අලුත් firmware එකක්ද..site එකේ register වෙන්න කියන්නේ...![]()
ආ...මගේ එකටනම් officially update එක ආවා....මේක දාන්න root කරන්න ඕනේ නේද..
මේක 1.4GB නේ..මට ආව update එක නම් 700MB වගේ...
![]()

මගේ S4 එකටත් දැන් 4.3 දාල සති 2ක් වගේ..මොකක්ද රට..මගේ එක නම් ඉතින් ausi නේ..මගේ එකට තාමත් 4.3 අප්ඩේට් එක නෑ බං.......![]()
S3 එකට update එක ඇවිල්ලා මොකක්ද අවුලක් වෙලා ආයේ නැවත්තුවනේ..
දැන් දෙනවා ඇති..තව සති 1-2 යද්දී එයි..
ජනවාරි වල 4.4 එකත් දෙනවා කියන්නේ...

මගේ S4 එකටත් දැන් 4.3 දාල සති 2ක් වගේ..මොකක්ද රට..මගේ එක නම් ඉතින් ausi නේ..S3 එකට update එක ඇවිල්ලා මොකක්ද අවුලක් වෙලා ආයේ නැවත්තුවනේ..
දැන් දෙනවා ඇති..තව සති 1-2 යද්දී එයි..
ජනවාරි වල 4.4 එකත් දෙනවා කියන්නේ...
![]()

S3 & S4 ගැන විද්වත් කථිකාවක්...මෙතන මොකද වෙන්නේ.....??![]()

S2 අදාල නෑ..උඹලට මොන 4.3 ද..
මේකට නම් රිදෙයි...

S3 & S4 ගැන විද්වත් කථිකාවක්...S2 අදාල නෑ..උඹලට මොන 4.3 ද..
මේකට නම් රිදෙයි...
![]()




හයියූ සල්ලි......... 
මේකට රිදුන පාරට දුවගෙන ගිහිල්ලා ලිඳට පනිවි.......මගේ එක නම් ගත්ත නිසා දන්නවා..අර පොර ඔය ෆෝන් එක ගෙනාවේ කොහේ ඉඳල එද්දීද...අනේ මන්දා බං........ මාත් දැක්කා ඔය අවුල ගැන sammobile එකේ....... මොකක්ද රට කියලා කොහොමද බලන්නේ.......?![]()



මගේ එක නම් ගත්ත නිසා දන්නවා..අර පොර ඔය ෆෝන් එක ගෙනාවේ කොහේ ඉඳල එද්දීද...![]()

box එකේනම් තියෙන්නේ ෆ්රෙන්ච් ද කොහෙද.........![]()
