EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිණිපුර මහතාණන් ගේ අවධානය පිණිස.......
    ඔබතුමා අවේ නැති වුනොත් මම දත් ගලවා හමාරය................:dull::dull::dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩ කරලා ඉවර නොමැත කුකුළනේ!!!!!
    කුමටද මා ඩෙන්ටෙක් වී ඉපදුනේ????
    වපුරන තරමට තමයි ඉතින් අස්වැන්න නේද..:rolleyes::rolleyes:
    ඔබ ඇමතූ දුරකථනය මේ මොහොතේ සම්බන්ධ කරන්න බෑලූ...:baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හදිසියෙ නොකියාම කඩාපාත් වුනත් කිසිම අඩුවකින් තොරව අපිට සංග්‍රහා කල මිනිපුර පවුලේ සැමට තුති. :)
    ඊයෙත් හරියට සන්ග්‍රහයක් කරගන්න නොලැබුන නිසා, අද උඹල එයි කියල හාෆ්ඩේ එකක් දාල ගෙදරට ආවා, මෙන්න එතකොට ගෙදරින් කියනවා ආපු ගමන් ගියා කියල. :sorry::sorry:
    මෙච්චර ඉක්මනට ආවේ කොහොමද...... :confused:මොකද බැස්සේ නැත්තේ.....:(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: 29 මම ට්‍රිප් එකක් යනවා පල්සර් ක්ලබ් එකේ කුකුල්ලු එක්ක...... එහෙනම් හවසට දාගනිලා සෙට් වීම...... :D
    උඹල කොහෙද යන්නේ, අපිත් 29 කතරගම යන්න හදන්නේ.....:cool::cool:
     
    Status
    Not open for further replies.