aruge box nam liberty ne![]()
ජබුක්......
![]()
S2 අනාථයන්ට රිදිලා....


aruge box nam liberty ne![]()
ජබුක්......
![]()


ජබුක්......
![]()

S2 අනාථයන්ට රිදිලා....![]()





වැඩ කරලා ඉවර නොමැත කුකුළනේ!!!!!
කුමටද මා ඩෙන්ටෙක් වී ඉපදුනේ????
වපුරන තරමට තමයි ඉතින් අස්වැන්න නේද..වැඩ කරලා ඉවර නොමැත කුකුළනේ!!!!!
කුමටද මා ඩෙන්ටෙක් වී ඉපදුනේ????




Sanjee thama damme na kiyanne..Maath demma s3 ekata 4.3 sun boyyo![]()
mokakda damma firmware eka..??Sanjee thama damme na kiyanne..mokakda damma firmware eka..??
eka ekka full games 4k enawa 
nah e monawada games...![]()
fifa nam kohomath free dunnane neda..anik game gana nam danne na...Nova 3, lets play golf 3, fifa 12, racing moto

මිණිපුර මහතාණන් ගේ අවධානය පිණිස.......
ඔබතුමා අවේ නැති වුනොත් මම දත් ගලවා හමාරය................![]()
aa boss kohomada..?? kaw maduwath dan na neda ban..dath kimbulanani...
jeewithe kohomada.. nawathath lankawata aawa.. oya paththata ena welawaka ennam..
jayawewa


ඊයෙත් හරියට සන්ග්‍රහයක් කරගන්න නොලැබුන නිසා, අද උඹල එයි කියල හාෆ්ඩේ එකක් දාල ගෙදරට ආවා, මෙන්න එතකොට ගෙදරින් කියනවා ආපු ගමන් ගියා කියල.හදිසියෙ නොකියාම කඩාපාත් වුනත් කිසිම අඩුවකින් තොරව අපිට සංග්‍රහා කල මිනිපුර පවුලේ සැමට තුති.![]()


මොකද බැස්සේ නැත්තේ.....

සීසන් එක ඉවරවුනහම මේ පැත්තෙ කොහේ හරි යන්න සෙට්කරන්නම්......Miniyage parippuwa kanna dawasaka yanna ona![]()

උඹල කොහෙද යන්නේ, අපිත් 29 කතරගම යන්න හදන්නේ.....29 මම ට්‍රිප් එකක් යනවා පල්සර් ක්ලබ් එකේ කුකුල්ලු එක්ක...... එහෙනම් හවසට දාගනිලා සෙට් වීම......
![]()

