Sri lanka Telecom + Mobitel Offer !!!

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන්ලා අද මම SLT Regional Office එකේ තියෙන මොබිටෙල් කවුන්ටරේට ගියා මගේ prepaid package එක postpaid කරගන්න. මම billing proof එක විදිහට දුන්නේ මගේ SLT බිල.
    මෙන්න ඒක දැක්ක ගමන් එතන හිටිය ලස්සන අක්කා :-)love::love::love:) කිව්වා ඔයාට SLT landline එකක් තියෙන නිසා free postpaid package එක දෙන්නම් කියලා.

    සත 5ක් වියදම් වුනේ නැ බන් ඒක ගන්න. (no deposits, no connection fees etc.) :yes::yes:

    මේ offer එක දන්න එවුන් ඇති සමහරවිට. නොදන්න එවුන්ට දැනගන්නත් එක්ක දැම්මේ :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම දන්න විදියට නම් ඔය connecting මාරු කරන්න සල්ලි නම් ගන්නෙ නැද්ද කොහෙද. TV එකේ කාලයක් ad දැම්මා මට මතකයි නොමිලේ කරලා දෙනවා කියල
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මම දන්න විදියට නම් ඔය connecting මාරු කරන්න සල්ලි නම් ගන්නෙ නැද්ද කොහෙද. TV එකේ කාලයක් ad දැම්මා මට මතකයි නොමිලේ කරලා දෙනවා කියල

    එත් බන් හැම network එකේම postpaid package දෙන්නේ නැනේ deposit නැතුව :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ඔව් ඉතින් ගෙව්වෙ නැත්තන් ගෙදර line එකනෙ කපන්නෙ... එතකොට ආය ඩිපොසිට් ඕනෙ නෑ නිකන්ම ඇරියස් ගෙවල දානවනෙ

    :lol::lol::lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් ඉතින් ගෙව්වෙ නැත්තන් ගෙදර line එකනෙ කපන්නෙ... එතකොට ආය ඩිපොසිට් ඕනෙ නෑ නිකන්ම ඇරියස් ගෙවල දානවනෙ

    :lol::lol::lol::lol::lol:

    :yes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඔව් ඉතින් ගෙව්වෙ නැත්තන් ගෙදර line එකනෙ කපන්නෙ... එතකොට ආය ඩිපොසිට් ඕනෙ නෑ නිකන්ම ඇරියස් ගෙවල දානවනෙ

    :lol::lol::lol::lol::lol:

    ඒක ඇත්ත. පොල්ල තියන බලාපොරොත්තුවෙන් නම් මේ offer එක ගන්න හොඳ නෑ :rofl::rofl::yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔව් ඉතින් ගෙව්වෙ නැත්තන් ගෙදර line එකනෙ කපන්නෙ... එතකොට ආය ඩිපොසිට් ඕනෙ නෑ නිකන්ම ඇරියස් ගෙවල දානවනෙ

    :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::D:D