මචන්ලා අද මම SLT Regional Office එකේ තියෙන මොබිටෙල් කවුන්ටරේට ගියා මගේ prepaid package එක postpaid කරගන්න. මම billing proof එක විදිහට දුන්නේ මගේ SLT බිල.
මෙන්න ඒක දැක්ක ගමන් එතන හිටිය ලස්සන අක්කා
love:
) කිව්වා ඔයාට SLT landline එකක් තියෙන නිසා free postpaid package එක දෙන්නම් කියලා.
සත 5ක් වියදම් වුනේ නැ බන් ඒක ගන්න. (no deposits, no connection fees etc.)

මේ offer එක දන්න එවුන් ඇති සමහරවිට. නොදන්න එවුන්ට දැනගන්නත් එක්ක දැම්මේ
මෙන්න ඒක දැක්ක ගමන් එතන හිටිය ලස්සන අක්කා

) කිව්වා ඔයාට SLT landline එකක් තියෙන නිසා free postpaid package එක දෙන්නම් කියලා.සත 5ක් වියදම් වුනේ නැ බන් ඒක ගන්න. (no deposits, no connection fees etc.)

මේ offer එක දන්න එවුන් ඇති සමහරවිට. නොදන්න එවුන්ට දැනගන්නත් එක්ක දැම්මේ