මචන්ලා මේකයි සීන් එක මට දැන් යාලුවෙක් කිව්වේ
ඹකේ monthly additional free usage කියලා තිබුනට ඹක අපේ agreement එකට අයිති වෙන්නේ නැ නේද????
ඹක දිලා unlimited කට්ටිය ඹකට මාරු උනාම හො ගලා ආයෙත් 25 උනොත් කාටද කියන්නේ unlimited එකට කෙලවෙනවා නේද????
කට්ටිය එක්ක බෙදාගත්තේ ටිකක් හිතලා බලන්න මේක ගැන