***එළකිරි ක්රිකට් තරගාවලියේ පෙර සුදානම***
***එළකිරි ක්රිකට් තරගාවලියේ පෙර සුදානම***
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස ප්රථම වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.
------- තරග විස්තර -------
පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්රීඩාංගනය.
වේලාව - පෙ.ව 9.00 සිට
මේම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්රීඩාංගනයේ ජයාරුපයි.....
සියල්ල මෙලස සුදානම් වී අවසානයි ඔබේ යුතුකම ඉටු කිරීමට වෙලාවයි........
ඔබේ පැමිණීම අදම තහවුරු කරන මෙන් සංවිදායක මණ්ඩලය කරුණාවෙන් ඉල්ලා සිටි
ප්රදාන නුල පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.

Last edited: