he he nodakin. okkotama kalin uba kelin hitapan ban. anika okata kiyanne anagathe gena hithanawa kiyala nemei. okata kiyanne kapatikama. ahuwunoth jiwithakalema lindekalin nam kare ehemai et dan pau kiyala hitenawa.

mama ekita aye kata karanna epada kiyapallako. campus eke kello narakai kiyala katawak tiyanawane.
ගියානම් යන්න කියපන්..අයෙ ලවු කරන්න යන්න එපා..උබ දැන් රෙස්පා හිටපන්.අතරලා දාපන් කොල්ලෙක් වගේ



මෙහෙමයි ඉතිං අපිට කියන්න බැහැ බන් උබට තමයි තීරණයක් ගන්න තියෙන්නෙ.. ලවේ ඇලිල ඉන්න ඕනෙ නම් අතඇරල දාපන්.. ඒත් ඒකි අනාගතේ ගැන හිතන මොලේ තියන එකියෙක් නෙ.. එහෙම එකෙක් එක්ක යාලු වෙන එක අනාගතේට හොදයි.. නැත්තම් සර්වපිත්තල අටමගලක් කරේ එල්ල ගෙන ජීවිත කාලෙම පොලිෂ් කර කර ඉන්නවට වඩා ඕක කොච්චර හොදද.. තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගද්දි තනියෙන් කොන්ද පන ඇතුව ගන්න පුරුදු වෙයන්.. මඩේ ගහපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙන්නෙ නැතුව..
good luck
![]()
ඔය සේරම කෙල්ලෝ එන්නේ තොගේ Result එකට...
මෙන්න මේ වැඩේ කරපන්,උබටම ටෙස්ට් කර ගන්න ඕන නම්...
FB එකේ අඩපන්
ඔය chat කරන එකෙක් එන්නේ නැහැ ආයිමත් උබත් එක්ක chat කරන්න සුවර්..ඔය බොරු ලව් කෙල්ලත් එහෙම්ම කැපිලා යාවි![]()

eka nam pau wade. eki tama mkek ekkawat ehema magulak karala na. adu gane mat ekkawat.
et boot eka dunnata passe nam eki mona huyannak karagenada danne na
Campus gihilla kellek daganing yako...Eka eka guu keli walata puka dennethiwa..!![]()






ඉතිං තෝව කන්න එපෑ.. කෙල්ලවත් තියාගෙනද ටීචර් කෙනෙක් එක්ක යාලු වෙන්න හැදුවෙ එතෝට..
![]()

ane manda...mata nam terenne eka deyai...
Ubata kisima deyak gena tiranayak ganna ba.....ekata hetuwa tamai...
- onima ekek dannawa daala giya kella uba medicine yanawa kiyala dangena apahu awa kiyanne adare nisa neweine....
- Uba medicine yanawa kiyala denagena uba gawata ena kisima kenek enne ubata adareta neweine..
anith eka me wage prashnayak EK eken ahanna uba medicine giya kiyala hamotoma kiyannada nattan attama ubata taniyen me wage podi deyak genawath titanayak ganna bari nisada..?
mata medicine giya kiyala pora wena manasikathwayak nam na. hethuwa mekai meke innawa mata wada oya dewal gana expirence tiyana un. mata me dewal gana expirence ekak na. nathuwa mata hancock wage hama ekawama pahalata dala kata karala nikan online porak wenna uwamanawak na. anika meke innawa hitha hoda un. mama boot eka kapu welawet mage hitha hadapu un. echcharai.


