මචන් මගේ ලගම මිත්රයෙකුට හෙනම හෙන ලොකු ප්රශ්නයක්. දැන් පුලුවන්නන්ම් තොපි මට මඩ ගහපන් මගේ සිද්දියක් කියල. ඇත්තටම මගේ සිද්දියක් නොවෙයි. උබලගේන් වත් විසඳුමක් තියෙයිද කියල දැන ගන්න තමයි මේ අහන්නේ.
මගේ යහළුවා චාටර් කැල්ලක් එක්ක සෙට් වෙලා හැමදාම අතල් ගන්නවා. දැන් වසර 2-3 ක් ඉඳල. ඇත්තෙන්ම කිවොත් එක ගොන් type එකේ එකක්. හැබයි හෙන hot කැල්ලක්. ( මමනම් ඔය ගොන් බඩුව කියන වචනය පාවිච්චි කරන්න කැමති නැත. නමුත් උබලට තත්වේ තේරුම් ගැනීම සඳහා පමණක් පාවිච්චි කලෙමි )
මු දන්නෙම නැතුව ළමයෙක් බඩට ඇවිල්ල. මු ගිහින් check කරලා මුගේමද ළමය කියල. ඇත්තටම මුගේ. ඒ කෑල්ලටත් හතර වටේම කොල්ලෝ මිනිස්සු. දැන් මාස ගණනාවක් වෙනවා. මමද , මගේ මිත්රයා ඇතුළුව අපි සියලු දෙනාම ගබ්සාවන්ට අතිශය විරුද්ධය. එක නිසා උබල ගබ්සාවක් කරන්න කියලනම් උපදේශයක් දෙන්න එපා. වෙන විසදුමක් දීපල්ලා. මගේ මිත්රයා wedding එකෙන් පස්සේ ජර්මනියට යන්න ඉන්නේ. පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි. පවු වැඩේ බන්. දැන් මගේ යහළුවට බැනල වැඩකුත් නැහැ. උ දැන් හැමදාම හවසට හවසට අම්බානක් බොනවා.
මගේ යහළුවාගේ ලබන අප්රියෙල් වල තමයි Wedding එක. උගේ කෙල්ලට ආරංචි උනොත් විනාසයි.
මුට දැන් මේ බඩුව බදින්න බැහැ එක ගොන් type. එක බැන්දොත් උගේ ජීවිතේම විනාශයි. මොකද බන් මේකට විසඳුම.

Last edited:
හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා!!
අනේ මන්දා.. වරදට සමාව දෙන එකෙක් හොයලා කෑල්ල බන්දලා දුන්නා නම් හරි