හිටල

Status
Not open for further replies.

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    කොහොමින් කොහොම හරි අන්තිමට අනාථ වෙන්නේ අසරණ වෙන්නේ අර තවම මෙලොව එලියවත් නොදැක්ක දරුවා :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹේ යාලුව කල්පනා කරන්නෙ කොහොමද දැන් ගොං බඩුවගෙන් ගැලවෙන්නෙ කියල. උගේ අනාගතේ විනාස වෙනව කියල බීබී කල්පනා කල්පනා කරනවලු. නිකමට හිතපන් අර “ගොං බඩුව“ මොනව හිතනවද ඇද්ද කියල. ළමයෙක් මේ ලෝකෙට බිහි කරන මාස 9 ගෑණියෙක් පුදුම වේදනාවක් විඳින්නෙ. අමතර බරකුත් උස්සගෙන, කෑමක් හරියට කන්න බෑ, වමනෙ එන්න වගේ, ජොබ් එකට ගියත් ඇඟේ අමාරුව ඒක කරගන්නත් බෑ. ඒ මදිවට කොල්ල මාරුවෙන්න ට්‍රයි එක. හිතපන් කොහොම මානසික තත්වයක් ද කෙල්ලට තියෙන්නෙ කියල.
    උඹේ යාලුවට කියපන් උගේ අනාගතේ විනාස වෙන එකෙන් බේරෙන්නෙ වෙන්නෙ තව දෙන්නෙක් ගේ අනාගතේ නැති කරල කියල. කෙල්ලට තියන ප්‍රශ්නෙ හැටියට ඌට බොන්න මොකද්ද බන් තියන අවුල?
    ආතල් ගත්ත නං දැන් කැ* වැඩ නොකර අනාගතේ මෙහේ හදා ගන්න කියපන් ඌට.

    sirawata
    owata udaw karana uge yaluwantat kawada hari return labei.
    kella hama tanama yanawa, gon baduwak nam condom ekak wat natuwa gahanna giya ekage tamai sampurna warada
    .
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    No idea මචන්. මෑන්ස් තායිලන්තේ ගියා කෙල්ලව අරගන . එහෙදි තමයි මොනවා හරි දැනගන තියෙන්නේ. මම අහල කියනම් . මටත් පොඩි සැකයක් අව.. මුව අර බඩුව අන්දන්න හදනවද දන්නේ නැහැ වෙන තැනකින් ඉන්ජෙක්ෂන් එක අරගන.


    මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
    විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    okkatama issella ube yaluwage blood chek karahan.u ochchara me kella anik un ekka inwa bawa dana dnath condem wath nathuwa wade karalanam muge blood chek karahan.nattam ara bandinda inna kellath pau.dawasak dekak raha balala mu iyn unanam harine wade.onawata wada giyama ohma tama.koi deth seemawak tiya ganda tibba ube yaluwata.dan itin me kellawa bandaganda kiyapan.karanda deyak nae.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    No idea මචන්. මෑන්ස් තායිලන්තේ ගියා කෙල්ලව අරගන . එහෙදි තමයි මොනවා හරි දැනගන තියෙන්නේ. මම අහල කියනම් . මටත් පොඩි සැකයක් අව.. මුව අර බඩුව අන්දන්න හදනවද දන්නේ නැහැ වෙන තැනකින් ඉන්ජෙක්ෂන් එක අරගන.
    :yes::yes::yes:

    Mama Hithane Kolata Sali tiyena Nisa kella set vene balanava vage
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රැවුලයි කැදයි දෙකම බෙර ගන්න බැහැ ,, එක්කො ඇබො ..නැත්තම් බදින්න කියපන් ..... බඩුව කැමති වෙන්නෙ නැතිවෙයි ලමට හදාගෙන තනියම ජිවත් වෙන්න ,
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
    avatar461202_5.gif
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    :baffled: අරකිවත් බැඳලා ශේප් එකේ ගොන් බඩ්ඩ ටත් සල්ලි වියදම් කරන්න කියපන් යාලුවට ...
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Ube yaluwata kiyapan ara ahinsaka kellawa badinna kalin HIV test eka karaganna kiyala. pau ara ahinsala kella ! ! ! !:angry::angry:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
    විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?

    Lamaya bade innakota father kauda liyala kiyanna behe. DNA test eka karanna wenne lamaya ipadunata passe:angry:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    :angry::angry::angry:Ane ammoo mehemath un inawa neh. uta ohoma wela madi. paw asarana lamaya. uba oya paw walada udaw karala gewa gana bari loku pawak ubath kara gana yanee.. meheta wela inawa. uta owa kara gatha nam widawana kiyanna. wanacharyek neh maha. kellek iddi badina muta bari una neh iwasan ina.anee mugey keruwawa rata ina kellek witharak nemei mulu hathmuthu param parawatama dana gana labena oneh..lajjawata guu kala marena muta. muta ara kella bandath iney nathi wei thiyena amaruwata.. meh ganigey jeewitheth kala ara kellawa badala a kellagey jeewitheth nathi karana yanee mu. ganu eka owa karana giyanam dan badina kiyapan. nikan hithapan bung a gani kohomada loketa muna deney thathek nathi lamayek eka.. oya lamaya loku wela anith lamai thatha gana ahaddi kiyanada magey thatha ammata kelala rata pana wena ganiyek eka kiyala. lankawey minisu ganiyek ta waradunoth ganikawak ganata dagena mada gahanawa. pirimi waga kiyana oneh godak oya dewal walata. magey ekama parthanawa oka hitha matha oya ganitai lamayatai asadaranayak karoth ikmanatama okata pala dena kiyala :angry::angry::angry::angry:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උබලත් මාර මිනිස්සු බන් උබල ගොන් බඩුව ගොන් බඩුව කිය කියා එක කෙල්ලෙක් අනාත කරල දැන් මාරු වෙන්ඩ හදන්නෙ .ගොන් බඩුවක් නම් වටේ යන එකක් නම් යකෝ ඕනෙ මී හරකෙක් තමුන්ගෙ ආරක්ශාව ගැන හිතල හරි කොන්ඩමයක් වත් දාල නෙ අරින්නෙ.උබම කියල තියෙනව "පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි" කියල ඒ කෙල්ල එහෙම අහින්සක එකක් නම් කරන්ඩ තියෙන්නෙ උබේ යාලුවා වගේ අවලම් මෝඩයෙක් බේබද්දෙක් ගෙන් ඒ කෙල්ලව ආරක්ශා කරල දෙන එක.ඔය වගේ මෝඩ,අවලන් බේබද්දෙක් බැන්ද කියන්නෙ ඒ අහිංසක කෙල්ලයි ඒකිට හම්බෙන ලමයිනුයි ඔක්කොම අනාත වෙනව කියන එක
     

    gayan198

    Member
    Jan 3, 2014
    53
    1
    0
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උබලත් මාර මිනිස්සු බන් උබල ගොන් බඩුව ගොන් බඩුව කිය කියා එක කෙල්ලෙක් අනාත කරල දැන් මාරු වෙන්ඩ හදන්නෙ .ගොන් බඩුවක් නම් වටේ යන එකක් නම් යකෝ ඕනෙ මී හරකෙක් තමුන්ගෙ ආරක්ශාව ගැන හිතල හරි කොන්ඩමයක් වත් දාල නෙ අරින්නෙ.උබම කියල තියෙනව "පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි" කියල ඒ කෙල්ල එහෙම අහින්සක එකක් නම් කරන්ඩ තියෙන්නෙ උබේ යාලුවා වගේ අවලම් මෝඩයෙක් බේබද්දෙක් ගෙන් ඒ කෙල්ලව ආරක්ශා කරල දෙන එක.ඔය වගේ මෝඩ,අවලන් බේබද්දෙක් බැන්ද කියන්නෙ ඒ අහිංසක කෙල්ලයි ඒකිට හම්බෙන ලමයිනුයි ඔක්කොම අනාත වෙනව කියන එක
    :yes::yes::yes::yes:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    පුලුවන්නම් උබ බෑදපන් බන්,, කාටවත් කරදරයක් නෑහෑනෙ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බඳින්න කෙල්ලක් ඉන්නවා කියල දැන දැනත් වෙන කෙල්ලක් එක්ක ගියේ ඇයි කියල කලින් හොයන්න ඕන. ගොඩක් කට්ටිය දැන් කරන්නේ, බඳින්න කලින් වෙන කෙල්ලෙක් හොයල රූම් වලට ගිහින් අත්දැකීම් ගන්න ඒක. මෙතෙන්දි ලොකුම වරද තමයි මේ කෙල්ලගේ හැටි දැන දැනත් එකට හිටපු ඒක. දැන් ඒ වරද වෙලා ඉවරයි. බන්දින්න ඉන්න කෙල්ලට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකම කරලා ඉවරයි. තමන්ගේ ලේ වලට අපහස විඳින්න නොදී කරුණු තේරුම් කරලා දීලා, දැන් ඉන්න කෙල්ලව බඳින ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ගණිකාවක් උනත්, තමන්ගේ දරුවෙක්ගේ අම්මා වෙන්න යනවා නම්, මග අරින ඒක ලොකු පවක්. අපි ගෙවපු පවු ගෙවන්න බැරිව දුක විඳින එකේ, තව පවු කරලා කොහේ කියල යන්නද. ඒවා පලදෙනව මෙලොවෙදීම. සොරි යාළුවා. ඔයාගේ යාළුවා විහින් කරගත්තු දෙයක්.
     
    Status
    Not open for further replies.