මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹේ යාලුව කල්පනා කරන්නෙ කොහොමද දැන් ගොං බඩුවගෙන් ගැලවෙන්නෙ කියල. උගේ අනාගතේ විනාස වෙනව කියල බීබී කල්පනා කල්පනා කරනවලු. නිකමට හිතපන් අර “ගොං බඩුව“ මොනව හිතනවද ඇද්ද කියල. ළමයෙක් මේ ලෝකෙට බිහි කරන මාස 9 ගෑණියෙක් පුදුම වේදනාවක් විඳින්නෙ. අමතර බරකුත් උස්සගෙන, කෑමක් හරියට කන්න බෑ, වමනෙ එන්න වගේ, ජොබ් එකට ගියත් ඇඟේ අමාරුව ඒක කරගන්නත් බෑ. ඒ මදිවට කොල්ල මාරුවෙන්න ට්රයි එක. හිතපන් කොහොම මානසික තත්වයක් ද කෙල්ලට තියෙන්නෙ කියල.
උඹේ යාලුවට කියපන් උගේ අනාගතේ විනාස වෙන එකෙන් බේරෙන්නෙ වෙන්නෙ තව දෙන්නෙක් ගේ අනාගතේ නැති කරල කියල. කෙල්ලට තියන ප්රශ්නෙ හැටියට ඌට බොන්න මොකද්ද බන් තියන අවුල?
ආතල් ගත්ත නං දැන් කැ* වැඩ නොකර අනාගතේ මෙහේ හදා ගන්න කියපන් ඌට.
මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?
No idea මචන්. මෑන්ස් තායිලන්තේ ගියා කෙල්ලව අරගන . එහෙදි තමයි මොනවා හරි දැනගන තියෙන්නේ. මම අහල කියනම් . මටත් පොඩි සැකයක් අව.. මුව අර බඩුව අන්දන්න හදනවද දන්නේ නැහැ වෙන තැනකින් ඉන්ජෙක්ෂන් එක අරගන.



ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........
මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි.![]()











මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?



Ane ammoo mehemath un inawa neh. uta ohoma wela madi. paw asarana lamaya. uba oya paw walada udaw karala gewa gana bari loku pawak ubath kara gana yanee.. meheta wela inawa. uta owa kara gatha nam widawana kiyanna. wanacharyek neh maha. kellek iddi badina muta bari una neh iwasan ina.anee mugey keruwawa rata ina kellek witharak nemei mulu hathmuthu param parawatama dana gana labena oneh..lajjawata guu kala marena muta. muta ara kella bandath iney nathi wei thiyena amaruwata.. meh ganigey jeewitheth kala ara kellawa badala a kellagey jeewitheth nathi karana yanee mu. ganu eka owa karana giyanam dan badina kiyapan. nikan hithapan bung a gani kohomada loketa muna deney thathek nathi lamayek eka.. oya lamaya loku wela anith lamai thatha gana ahaddi kiyanada magey thatha ammata kelala rata pana wena ganiyek eka kiyala. lankawey minisu ganiyek ta waradunoth ganikawak ganata dagena mada gahanawa. pirimi waga kiyana oneh godak oya dewal walata. magey ekama parthanawa oka hitha matha oya ganitai lamayatai asadaranayak karoth ikmanatama okata pala dena kiyala 



























උබලත් මාර මිනිස්සු බන් උබල ගොන් බඩුව ගොන් බඩුව කිය කියා එක කෙල්ලෙක් අනාත කරල දැන් මාරු වෙන්ඩ හදන්නෙ .ගොන් බඩුවක් නම් වටේ යන එකක් නම් යකෝ ඕනෙ මී හරකෙක් තමුන්ගෙ ආරක්ශාව ගැන හිතල හරි කොන්ඩමයක් වත් දාල නෙ අරින්නෙ.උබම කියල තියෙනව "පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි" කියල ඒ කෙල්ල එහෙම අහින්සක එකක් නම් කරන්ඩ තියෙන්නෙ උබේ යාලුවා වගේ අවලම් මෝඩයෙක් බේබද්දෙක් ගෙන් ඒ කෙල්ලව ආරක්ශා කරල දෙන එක.ඔය වගේ මෝඩ,අවලන් බේබද්දෙක් බැන්ද කියන්නෙ ඒ අහිංසක කෙල්ලයි ඒකිට හම්බෙන ලමයිනුයි ඔක්කොම අනාත වෙනව කියන එක



