මමත් එක හම්බ කඩේකට යන්නේ නැ බඩු ගන්නෙත් නැ
කතාව නම් සහතික ඇත්ත මම අදුම් ගන්න කියල ගියා.ඒකේ බෑග්,හෙල්මට් ගන්න ඉන්න එකගේ හෙන පදිරි. මම ඌට නොදී මමම තියලා ඌට ඇහෙන්න පඹයා කියල අවා. මුස්ලිම් කඩවල එවුන් හෙට කපටි, වදින්නේ නැති ටික විතරයි. ලැජ්ජ වෙන්න ඕනේ අපි. අපේ ජාතිය හෑල්ලු කරන්නේ අපේ එවුන්මයි.

Muslim aya kiyanne business walatama ipaduna minissu.. issara atheethe idalama ehemane..
kapatikama thibunata ganata minissu lan karaganna dannawa
මේ කතාවෙ ඇත්තක් තියෙනවා.. ගොඩක් සිංහල කඩවල පාරිභෝගිකයට සලකන්න දන්නේ නැහැ.. අනිත් කඩවල් වල එහෙම නැහැ.. මුස්ලිම් විතරක් නෙමෙයි, දෙමල උනත් එහෙමයි.. සිංහල කඩවල් බොහොමයක් වැඩි ලාභෙ බලන්නේ.. ඒත් අනිත් අය අඩු ලාභේ වැඩි වෙලඳාම බලන්නේ.. ඒක තමයි උන්ගේ දියුනුව..
ඕක තමයි යුනිටි ප්ලාසා එකෙත් තියෙන්නේ.. තියෙන එකම සිංහල කඩේ ටියුලිප් එකේ බඩු ගනන් අනිත් ඒවට වඩා.. ඉතින් කොටේශන් අරගෙන ඇපෲවල් එකට දැම්මම ගාන අඩු තැනටයි හම්බ වෙන්නේ.. මොකද අපේ මැනේජර්ලා ඕවා හොයන්නේ නැහැනේ.. ගාණ අඩු එක විතරයි බලන්නේ..

tulip sinhala newei![]()