සිංහල කඩේකින් බඩු ගත්තා
මගේ දුවගේ කන් විදින දිනය ආසන්න නිසා මම කරාබු ජෝඩුවක් ගන්න ගියා.. එවේලේ මම හිටියේ මහරගම නිසා මහරගම පිහිටි රත්රන් බඩු කඩයකටයි ගියේ. විද්‍යාකර බාලිකාවට එහා පැත්තෙන් තිබුන කඩේටයි මම මුලින්ම ගියේ.. එකේ මිලිග්‍රෑම් 320 බර කරාබු ජෝඩුවක් මට 2000/= කට දෙන්නම් කිව්වා.. කඩේ හිටිය තරුනයා කතා කරන විලාසයෙන් මුස්ලිම් කෙනෙක් කියලා තේරුන නිසා මම අනිත් කඩවලත් බලලා එන්නම් කිව්වම අන්තිම 1850/= දෙන්නම් කිව්වා.. ඊටපස්සේ මම ගියේ ඊට එහාපැත්තේ රන්මුතු එකට ඇතුලෙ බුදු පිලිමයක් එහෙම තියලා තිබ්බ නිසා මට තෙරුනා බෞද්ධ ව්‍යාපාරිකයෙක්ට අයිති තැනක් කියලා එතන කරාබු පරික්ශා කලාම මිලි ග්‍රෑම් 320 අර වගේම කරාබු ජෝඩුව 2400/= කිව්වා කොහොමහරි අන්තිමට 2000/= දෙන්න කැමැති වුනා.. මම එතනින් අරගත්ත කරාබු දෙක..
මට එතනින් කරාබුදෙක ගන්න එකම හේතුව වුනේ එක සිංහල බෞද්ධයෙක්ට අයිතිවුන එකම විතරයි. මට ලොකු ආර්ථික අහේනියක් නොතිබුන නිසා මම ඒ රුපියල් 150 වෙනස නොහිතා ඒ කරාබු දෙක ගත්තත් දුප්පත් පවුලක කෙනෙක් වූනානම් නියතවශයෙන්ම ආයෙත් අර මුස්ලිම් කඩයට ගිහින් කරාබු දෙක අරං ඉතිරිවන 150න් රාත්‍රී ආහාරවෙල ලබාගන්නවාට සැකයක් නෑ.. සිංහල කඩවලින් බඩුගන්න කියලා අපි කොයිතරම් කිව්වත් සිංහල ව්‍යාපාරිකයන්ගේම වරද නිසා මිනිස්සු වෙන තැන්වලට යන එක වෙලාවකට සාධාරනයි කියලා හිතෙනවා... සමහර සිංහල කඩවලට වයසක අය බඩුගන්න ආවම එයාලට සලකන්නේ හරියට නිකන් බඩුගන්න ආවා වගේ.. නමුත් මුස්ලිම් කඩවල අම්මේ තාත්තේ කියලා ආදරෙන් කථා කරලා කොහොමහරි තව දවසකට එන විදිහට ඒ අයව අල්ලගන්නවා.. ඒක එයාලගෙ මාකටින්... නමුත් අපි බනින්නේ මුස්ලිම් කඩෙන් බඩු ගන්න අයට විතරයි. හරිනම් සිංහල වෙලෙන්දනුත් මිනිස්සු මුස්ලිම් කඩ වලට යන එකට වග කියන්න ඔනේ..

Last edited:

)එතකොට දැක්කේ