හිටල

Status
Not open for further replies.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:eek: හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා!! :shocked: :sorry: අනේ මන්දා.. වරදට සමාව දෙන එකෙක් හොයලා කෑල්ල බන්දලා දුන්නා නම් හරි :)

මෙතන මොකක්ද තියෙන වරද ඒ කෙල්ලගේ? මෙතන වරදක් තියෙනවා නම් තියෙන්නේ ඒ කොල්ලගේ. ඌට බදින්න කෙල්ලෙක් ඉන්දැද්දීම වෙන කෙල්ලෝ පස්සේ යන එකයි වරද. මේ කෙල්ල නම් බඩුවක් ඒක හැමෝම වගේ දන්නවා ,ඒකි වටේ ගිහින් වෙන කොල්ලෝ එක්ක බුදිය ගන්න එක වරදක් නෙවෙයි මොකද ඒකිට ආදරය කරන කොල්ලෙක් නෑ, බැදලා නෑ අනික ඒකි වටේ යන බව හැමෝම දන්නවත් එක එතකොට ඒකි කාවත්වත් රවට්ටලත් නෑ. කොල්ලෝ ඕන තරම් ඔය වටේ යන්නේ ඉතින් කෙල්ලෝ යන එකේ වරදක් නෑ උන් බැදලා නැත්නම්, ආදරය කරන කෙනෙක් නැත්නම්. නමුත් බැදලා වටේ යනවා නම්, ආදරය කරන්න කෙනෙක් ඉන්න කොට වටේ යනවා නම් අන්න එතකොට ඒක වැරදියි. ඉතින් ඒකිත් එක්ක Love relationship එකක් හදාගත්තට පස්සේ ඒකි වටේ යන එක නතර කරනවා නම් බැන්දට ප්‍රශ්ණයක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ.
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මැට්ටා ට හිතෙන දෙයක් කියන්නද ?

දැන් කෙල්ලටත් ළමයා ඕනේ නැත්නම් , උබටත් ළමයා ඕනේ නැත්නම් ..
කවුද ළමයාගේ අනාගතය බාර ගන්නේ ???

කොහොම හරි දරුවා මේ ලෝකෙට බිහි කරත් ඔහුව මේ සමාජෙට එන්න නිසි මග පෙන්වීමක් අවශයි ..
එහෙම නේද ?

එහෙම නොවුනොත් ඔහු ..

කුඩුකාරයෙක්
ස්ත්‍රී දුෂකයෙක්
මන් පහරන්නෙක් / සොරෙක්

කොටින්ම කියනවා නම් සමාජයට පිළිලයක් වෙනවා .
අම්මා , තාත්තා එක්ක තියන තරහට මුළු සමාජයෙන්ම පාලි ගන්න බලනවා ..

එහෙම නේද ?

ඒ කියන්නේ මේ වගේ සිද්ධි වල අවසානය මේවා බලන් ඉන්න ඔබටත් මටත් අහිතකර ප්‍රථිපල ගෙන එනවා .

ඔබ කැමති ද අනාගතයේ ..

1. කුඩුකාරයෙක් නිසා පිඩා විඳින්න .
2. ඔබේ දුව ස්ත්‍රී දුෂකයන් ඉන්න පෙදෙසක වැඩෙනවාට .
3. ඔබේ සියලු දේපල මන් පහරන්නෙකුට / සොරෙකුට දෙන්න .

නැහැ නේ ?

එහෙනම් මෙවැනි ළමයින් සමාජ ගතවීම වැළක්විය යුතුයි ..
එහෙම නේද ?

ළමයා හදා ගන්න කවුරුවත් නැත්නම් කරුණාකරලා ගබ්සාවකට යොමු වෙන්න .
මන් හිතනවා ඒ සඳහා තව දුරටත් කාලය ප්‍රමාණවත් කියල .
දැන් තාක්ෂනය දියුණු නිසා ඒ වගේ දෙයක් වැඩි Risk එකක් නැතිවම කර ගන්න පුළුවන් .

නැතුව ළමයා වැදුවට පස්සේ අනාත නිවාස වල දාල යන්න එපා .
උපදින්න ඉස්සෙල්ලම මරලා දාපන් ඔච්චරම එපා නම් .

නැත්නම් ඔහු ඔහුටත් වයිර කරලා / අම්මට , තාත්තට වයිර කරලා මුළු මහත් සමාජයටම වයිර කරලා .
තවත් දෙතුන් දෙනෙකුත් මරාගෙන තමයි මැරෙන්නේ .

මන් කතා කරන්නේ ආගම / ධර්මය ගැන නෙමේ ..
ඒවායින් කියන්නේ මේක පවක් කියල .
මට ඒවා අදාළ නැහැ . මම පෙන්නලා දුන්නේ මේවා ඔබට සහ මට අනාගතයේදී බලපාන හැටි .

මම මේවගේ කමෙන්ට් එකක් දාන්න කාලය නාස්ති කරන්නෙත් නැහැ .
නමුත් උබලගේ ඔය වැඩ නිසා සමාජගත වෙන ළමයින්ගෙන් මේවා බලන් ඉන්න අපිටත් හානියක් වෙන්න පුළුවන් .

මම හිතන්නේ මම ගැන .
මට උබල කොහොම උනත් වැඩක් නැහැ .
අපි කැමති සුරක්ෂිත පරිසරයක ජිවත් වෙන්න .

( දැන් කිසි කෙනෙක් බයිලා ගහන්න එන්න එපා , උබ හෙන ආත්මාර්තකාමියෙක් අරකද මේකද කියල . අපි හැමෝම මෙහෙම තමයි . )

එක නිසා දෙන්නටම එපා නම් ... ළමයා නැති කරපන් ..

ඔයි සිද්ධිය ගැන මට හිතෙන හැටි තමා මම කිවුවේ ..

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    උබ හරියටම හරි ....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මැට්ටා ට හිතෙන දෙයක් කියන්නද ?

    දැන් කෙල්ලටත් ළමයා ඕනේ නැත්නම් , උබටත් ළමයා ඕනේ නැත්නම් ..
    කවුද ළමයාගේ අනාගතය බාර ගන්නේ ???

    කොහොම හරි දරුවා මේ ලෝකෙට බිහි කරත් ඔහුව මේ සමාජෙට එන්න නිසි මග පෙන්වීමක් අවශයි ..
    එහෙම නේද ?

    ඔව්. එතකොට මග පෙන්වීම දෙන්න අම්මා, තාත්තම ඕන නෑ. ඒකයි කලින්ම කියලා තියෙන්නේ ළමයව හදාගන්න දෙන්න කියලා. ඕන තරම් පවුල් ඉන්නවා ළමයි නැති. ඒ වගේ පවුල් වලින් ළමයින්ව හදනව ඇත්ත දෙමව්පියන්ටත් වඩා හොදට.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lamaya hambunata passe e ganu kena wena minissu okkoma atha arala umbe yaluwa bandinna kamathi athi. Habai umbe yaluwa dan e ganu kena bandinna akamathi ekane prashne neda :D mata nam habai e ganu kenagei umbe yaluwagei quality wenasak penne naha. Dennama ekama sellama karala thiyenne. dennatama ganu godai, pirimi godai. Dennama gona type thama ;)
    kagewath wisesa hondak naha.

    Kohoma namuth neethiyen nam mama danna widiyata e ganu kenatai lamayatai mase gane wandiyak gewanna wenawa marenakamma.

    Aththtama dan lamayata thathek naththan lamaya hada ganna wath mase gane salli dena eka thama yuthu kama.
     
    Aththtama kath kawruwath naththan lamaya hada ganna eka karana eka thama yuthu kama.

    මැරෙනකම්ම ගෙවන්න ඕන නෑ. ළමයා වැඩිහිටි වියට පත්වෙනකම් විතරයි ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ නම් වැඩිහිටියෙක් කියලා සලකන්නේ 18 වුනාට පස්සෙයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මැට්ටා ට හිතෙන දෙයක් කියන්නද ?

    දැන් කෙල්ලටත් ළමයා ඕනේ නැත්නම් , උබටත් ළමයා ඕනේ නැත්නම් ..
    කවුද ළමයාගේ අනාගතය බාර ගන්නේ ???

    කොහොම හරි දරුවා මේ ලෝකෙට බිහි කරත් ඔහුව මේ සමාජෙට එන්න නිසි මග පෙන්වීමක් අවශයි ..
    එහෙම නේද ?

    එහෙම නොවුනොත් ඔහු ..

    කුඩුකාරයෙක්
    ස්ත්‍රී දුෂකයෙක්
    මන් පහරන්නෙක් / සොරෙක්

    කොටින්ම කියනවා නම් සමාජයට පිළිලයක් වෙනවා .
    අම්මා , තාත්තා එක්ක තියන තරහට මුළු සමාජයෙන්ම පාලි ගන්න බලනවා ..

    එහෙම නේද ?

    ඒ කියන්නේ මේ වගේ සිද්ධි වල අවසානය මේවා බලන් ඉන්න ඔබටත් මටත් අහිතකර ප්‍රථිපල ගෙන එනවා .

    ඔබ කැමති ද අනාගතයේ ..

    1. කුඩුකාරයෙක් නිසා පිඩා විඳින්න .
    2. ඔබේ දුව ස්ත්‍රී දුෂකයන් ඉන්න පෙදෙසක වැඩෙනවාට .
    3. ඔබේ සියලු දේපල මන් පහරන්නෙකුට / සොරෙකුට දෙන්න .

    නැහැ නේ ?

    එහෙනම් මෙවැනි ළමයින් සමාජ ගතවීම වැළක්විය යුතුයි ..
    එහෙම නේද ?

    ළමයා හදා ගන්න කවුරුවත් නැත්නම් කරුණාකරලා ගබ්සාවකට යොමු වෙන්න .
    මන් හිතනවා ඒ සඳහා තව දුරටත් කාලය ප්‍රමාණවත් කියල .
    දැන් තාක්ෂනය දියුණු නිසා ඒ වගේ දෙයක් වැඩි Risk එකක් නැතිවම කර ගන්න පුළුවන් .

    නැතුව ළමයා වැදුවට පස්සේ අනාත නිවාස වල දාල යන්න එපා .
    උපදින්න ඉස්සෙල්ලම මරලා දාපන් ඔච්චරම එපා නම් .

    නැත්නම් ඔහු ඔහුටත් වයිර කරලා / අම්මට , තාත්තට වයිර කරලා මුළු මහත් සමාජයටම වයිර කරලා .
    තවත් දෙතුන් දෙනෙකුත් මරාගෙන තමයි මැරෙන්නේ .

    මන් කතා කරන්නේ ආගම / ධර්මය ගැන නෙමේ ..
    ඒවායින් කියන්නේ මේක පවක් කියල .
    මට ඒවා අදාළ නැහැ . මම පෙන්නලා දුන්නේ මේවා ඔබට සහ මට අනාගතයේදී බලපාන හැටි .

    මම මේවගේ කමෙන්ට් එකක් දාන්න කාලය නාස්ති කරන්නෙත් නැහැ .
    නමුත් උබලගේ ඔය වැඩ නිසා සමාජගත වෙන ළමයින්ගෙන් මේවා බලන් ඉන්න අපිටත් හානියක් වෙන්න පුළුවන් .

    මම හිතන්නේ මම ගැන .
    මට උබල කොහොම උනත් වැඩක් නැහැ .
    අපි කැමති සුරක්ෂිත පරිසරයක ජිවත් වෙන්න .

    ( දැන් කිසි කෙනෙක් බයිලා ගහන්න එන්න එපා , උබ හෙන ආත්මාර්තකාමියෙක් අරකද මේකද කියල . අපි හැමෝම මෙහෙම තමයි . )

    එක නිසා දෙන්නටම එපා නම් ... ළමයා නැති කරපන් ..

    ඔයි සිද්ධිය ගැන මට හිතෙන හැටි තමා මම කිවුවේ ..

    ඕවා හැදෙන පරිසරය අනුව තමයි තීරනය වෙන්නෙ. ඇරත් මෙතන දෙන්නටම එපා කතාවක් නම් නැහැ.:rolleyes:

    දෙමව්පියන්ගෙ වැරදි නිසා ඒ අහින්සක ලමයින්ට කුඩුකාරයො මිනිමරුවො ස්ත්‍රී දූෂකයො කියල ලේබල් ගහන එක වැරදියි. එහෙම නැති උනුත් ඕන තරම් ඉන්නව.
    :rolleyes:

    සින්හලුන්ව නූක් කරත් මදි :angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මැරෙනකම්ම ගෙවන්න ඕන නෑ. ළමයා වැඩිහිටි වියට පත්වෙනකම් විතරයි ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ නම් වැඩිහිටියෙක් කියලා සලකන්නේ 18 වුනාට පස්සෙයි.
    e lamayata gewana gana, namuth ganu kenata gewanna ona
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Lamaya hambunata passe e ganu kena wena minissu okkoma atha arala umbe yaluwa bandinna kamathi athi. Habai umbe yaluwa dan e ganu kena bandinna akamathi ekane prashne neda :D mata nam habai e ganu kenagei umbe yaluwagei quality wenasak penne naha. Dennama ekama sellama karala thiyenne. dennatama ganu godai, pirimi godai. Dennama gona type thama ;)
    kagewath wisesa hondak naha.

    Kohoma namuth neethiyen nam mama danna widiyata e ganu kenatai lamayatai mase gane wandiyak gewanna wenawa marenakamma.

    Aththtama dan lamayata thathek naththan lamaya hada ganna wath mase gane salli dena eka thama yuthu kama.

    :yes::yes: yaluwata kiyapan dan lamai hadanna puluwannam balagannath kiyala. GT kiwwa wage ube yaluwagei ara ganigei wadi wenasak nane
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    e lamayata gewana gana, namuth ganu kenata gewanna ona

    ගෑණු කෙනාට ගෙවන්නේ ළමයා බලාගන්න එකටයි නැතුව ගෑණි කෙනාට නෙවෙයි ඒකත් ගෙවන්න ඕනේ ළමයා ලොකු වෙනකම් විතරයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගෑණු කෙනාට ගෙවන්නේ ළමයා බලාගන්න එකටයි නැතුව ගෑණි කෙනාට නෙවෙයි ඒකත් ගෙවන්න ඕනේ ළමයා ලොකු වෙනකම් විතරයි.
    eka eka nadu wala theenduwa anuwa thama mama hithanne. bandala naththan samahara wita gewanna ona nathuwa athi.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ළමය හදල, ඒකිට එපානම් ළමයි නැති හදාගන්න හොයන කෙනෙක්ට දීපන්.

    oba niwaradi saho .hondama wisaduma eka thamayi
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    eka eka nadu wala theenduwa anuwa thama mama hithanne. bandala naththan samahara wita gewanna ona nathuwa athi.

    බැදලා ඉන්න කොට ළමයෙක් හදලා දාලා යනවා නම් එතකොට ගෙවන්න ඕනේ Child Support+ වන්දි. නමුත් වන්දි මුදල් One time. Child Support නම් වාරිකව ළමයා ලොකු වෙනකම් ගෙවන්න ඕනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැදලා ඉන්න කොට ළමයෙක් හදලා දාලා යනවා නම් එතකොට ගෙවන්න ඕනේ Child Support+ වන්දි. නමුත් වන්දි මුදල් One time. Child Support නම් වාරිකව ළමයා ලොකු වෙනකම් ගෙවන්න ඕනේ.
    ඕවා තීර්නය කරන්නෙ විනිසුරුතුමා. ඒත් මෙතන මූ කියන හැටියට කෙල්ලට වන්දි දෙන්න ඕන නැහැලු. කෙල්ලට සල්ලි වැක්කෙරෙනව කියලත් කියනව. :baffled:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    eka eka nadu wala theenduwa anuwa thama mama hithanne. bandala naththan samahara wita gewanna ona nathuwa athi.
    ඔය මොන බම්බුවක්වත් ඕනේ නැහැ නේ මම කියපු එක කරා නම් .. :dull:
    ඒකත් කියල බලන්න ..
    සමහර සයිට් එකේ ඇඩ්මින් කිවුවොත් නොකර අරින එකක් නැහැ :P
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    MAchan ubalata thaamath avasthaava thiyenava thawa ahinsaka jeevithayak beraganna, ara German vala inna ahinsaka kellata aththa visthare kiyapan, aki smahara vita duka hithila kamathi vennath thiyenava, ath akita avasthavak hambenava aththa vatahagena theeranayak ganna, dan ube yaaluva ara kellata bandanava kiyanne boru kiyala, a kellage ahinsaka jeevitheth kaalakanni venava kiyana eka, ube yaluva geyi oya kiyana babek labenna inna gaanu kenaageyi venasak naha, gender eke vitharayi venasa thiyenne, a paw valata kohe vath inna asarana kellek vidawanna one naha, uba yaaluvek vidihata German kellata kiyapan.................... ithuru tika eyaala balaa gani!
     
    aniwa german kella kemathi wei ban. :yes: nathath aththa kalin kiyanna puluwannam hodai :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය මොන බම්බුවක්වත් ඕනේ නැහැ නේ මම කියපු එක කරා නම් .. :dull:
    ඒකත් කියල බලන්න ..
    සමහර සයිට් එකේ ඇඩ්මින් කිවුවොත් නොකර අරින එකක් නැහැ :P

    මෝඩ jokes දාන්න එපා බන්. ළමයව මරන්නේ මොකද දෙමව්පියන් නෑ කියලා. එහෙනම් අනාත නිවාස වල ඉන්න හැම පොඩි එකාවම මරන්න ඕනේ.
     
    Status
    Not open for further replies.