EK Married Club-8

Status
Not open for further replies.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවත් කොයි වෙලේ මම එලකිරි ............ පැත්තේ
    බැලු බැලු අතම කල්බ් මඟුලක් නොවැ .... ඇත්තේ
    එක දෙක තුන හතර දැන් අට වෙනි එක ... පැත්තේ
    බැලුවෙමි සොයා මොන මොනවද එහි ..... ඇත්තේ

    WICKILEAK තමයි මෙහි මුලසුන වී ... ඇත්තේ
    ඕපා දූප මුල් තැනමයි අර ............... ගත්තේ
    කොයි අත බැලූවත් ප්‍රොබ්ලම්ස්මයි ..... ඇත්තේ
    මෙච්චර දුක් විදින්නට ඇයි මුන් බැඳ ... ගත්තේ

    පිටු දෙක තුනක් යනකොට මම ... කියවාලා
    එක එක සීන් එක එක විදියට .......... විලා
    කන මිරිකලා ටොකු ඇනලා ....... ගුටිකාලා
    ඇයි මෙච්චර ලඟ අහවල් ......... දනගහලා

    ඉන්නා එකෙක් කිට්ටුව අපේ කොලොම් ... පුරේ
    සෙල්ලම් කෙරුවේ නොනව අරගෙනලු ... කරේ
    වල් කම වැඩි නිසා විද ඇතුලටම .......... සැරේ
    ප්‍රෙග්නට් නිසා දැන් වේලෙනවාද ........... සුරේ

    බැලුවම ටැගස් දිහා නැහැ එහි කිසිම ... ඉඩ
    එක එක ජාතියෙන් ගහලා තිබෙන .... මඩ
    කියවූ විටදි මම ලැබෙනා පරිදි ......... ඉඩ
    හිනහව වැඩි නිසා මම ඇල්ලුවෙමි .... බඩ

    මේ කවි කියවලා තෙරුම් අරන් ..... හොදින්
    දැන්වත් සලකපන් අඹුවට ඉතා ...... හොඳින්
    නිසි කල නිසි තැනට පිට පිට ගහලා ... තදින්
    අවුලක් තිබේ නම් බේරා ගනින් .... ගොඩින්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවත් කොයි වෙලේ මම එලකිරි ............ පැත්තේ
    බැලු බැලු අතම කල්බ් මඟුලක් නොවැ .... ඇත්තේ
    එක දෙක තුන හතර දැන් අට වෙනි එක ... පැත්තේ
    බැලුවෙමි සොයා මොන මොනවද එහි ..... ඇත්තේ

    WICKILEAK තමයි මෙහි මුලසුන වී ... ඇත්තේ
    ඕපා දූප මුල් තැනමයි අර ............... ගත්තේ
    කොයි අත බැලූවත් ප්‍රොබ්ලම්ස්මයි ..... ඇත්තේ
    මෙච්චර දුක් විදින්නට ඇයි මුන් බැඳ ... ගත්තේ

    පිටු දෙක තුනක් යනකොට මම ... කියවාලා
    එක එක සීන් එක එක විදියට .......... විලා
    කන මිරිකලා ටොකු ඇනලා ....... ගුටිකාලා
    ඇයි මෙච්චර ලඟ අහවල් ......... දනගහලා

    ඉන්නා එකෙක් කිට්ටුව අපේ කොලොම් ... පුරේ
    සෙල්ලම් කෙරුවේ නොනව අරගෙනලු ... කරේ
    වල් කම වැඩි නිසා විද ඇතුලටම .......... සැරේ
    ප්‍රෙග්නට් නිසා දැන් වේලෙනවාද ........... සුරේ

    බැලුවම ටැගස් දිහා නැහැ එහි කිසිම ... ඉඩ
    එක එක ජාතියෙන් ගහලා තිබෙන .... මඩ
    කියවූ විටදි මම ලැබෙනා පරිදි ......... ඉඩ
    හිනහව වැඩි නිසා මම ඇල්ලුවෙමි .... බඩ

    මේ කවි කියවලා තෙරුම් අරන් ..... හොදින්
    දැන්වත් සලකපන් අඹුවට ඉතා ...... හොඳින්
    නිසි කල නිසි තැනට පිට පිට ගහලා ... තදින්
    අවුලක් තිබේ නම් බේරා ගනින් .... ගොඩින්
    :P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :P:P:P:P
    එක දෙක වෙලා කාලය ගත වී..........යන්නේ
    දෙක තුන වෙන සෙයකි දැන්නම්...පෙනෙන්නේ
    චතුපැටියා කලකින් එළි................බහින්නේ
    ඇම් සී එකේ කුකුලනි සුබ.............පතන්නේ

    මුන් හට කොයිද සුභ පැතුමට ... වෙලාවක්
    එක පිට එක ප්‍රශ්න නැහැ කිසි ... නිමාවක්
    වූවොත් ගෙදර වැඩ යන්තම් ...... පමාවක්
    නෝනාගෙන් නැතිලු මුන් හට ... සමාවක්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අවත් කොයි වෙලේ මම එලකිරි ............ පැත්තේ
    බැලු බැලු අතම කල්බ් මඟුලක් නොවැ .... ඇත්තේ
    එක දෙක තුන හතර දැන් අට වෙනි එක ... පැත්තේ
    බැලුවෙමි සොයා මොන මොනවද එහි ..... ඇත්තේ

    WICKILEAK තමයි මෙහි මුලසුන වී ... ඇත්තේ
    ඕපා දූප මුල් තැනමයි අර ............... ගත්තේ
    කොයි අත බැලූවත් ප්‍රොබ්ලම්ස්මයි ..... ඇත්තේ
    මෙච්චර දුක් විදින්නට ඇයි මුන් බැඳ ... ගත්තේ

    පිටු දෙක තුනක් යනකොට මම ... කියවාලා
    එක එක සීන් එක එක විදියට .......... විලා
    කන මිරිකලා ටොකු ඇනලා ....... ගුටිකාලා
    ඇයි මෙච්චර ලඟ අහවල් ......... දනගහලා

    ඉන්නා එකෙක් කිට්ටුව අපේ කොලොම් ... පුරේ
    සෙල්ලම් කෙරුවේ නොනව අරගෙනලු ... කරේ
    වල් කම වැඩි නිසා විද ඇතුලටම .......... සැරේ
    ප්‍රෙග්නට් නිසා දැන් වේලෙනවාද ........... සුරේ

    බැලුවම ටැගස් දිහා නැහැ එහි කිසිම ... ඉඩ
    එක එක ජාතියෙන් ගහලා තිබෙන .... මඩ
    කියවූ විටදි මම ලැබෙනා පරිදි ......... ඉඩ
    හිනහව වැඩි නිසා මම ඇල්ලුවෙමි .... බඩ

    මේ කවි කියවලා තෙරුම් අරන් ..... හොදින්
    දැන්වත් සලකපන් අඹුවට ඉතා ...... හොඳින්
    නිසි කල නිසි තැනට පිට පිට ගහලා ... තදින්
    අවුලක් තිබේ නම් බේරා ගනින් .... ගොඩින්

    දුටුවත් නේක නම් ඇති ක්ලබ් හැම ..පැත්තේ
    ඇම් සී වගේ සොයුරු කැළක් නම් ....නැත්තේ
    සැමවිට එකා මෙනි විටෙකදී .......ඇරගත්තේ
    එහෙම උනත් අපි කවදත් එක .........ඉත්තේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes:
    ada nivadu paaduveda.....:cool::cool:
    ඩිංගිත්තක් ඉතර
    මුන් හට කොයිද සුභ පැතුමට ... වෙලාවක්
    එක පිට එක ප්‍රශ්න නැහැ කිසි ... නිමාවක්
    වූවොත් ගෙදර වැඩ යන්තම් ...... පමාවක්
    නෝනාගෙන් නැතිලු මුන් හට ... සමාවක්

    ගෑ.බ. ගෑ.ගූ.බ යන මේ ...දෙකොටසම
    ඉන්නවා ඉතිං අපි අතරේ වෙන්න......සම
    ආතලයෙන් ඉන්න හැදුවත් හැම ......විටම
    මොනවා කරන්නද ගෙවිය යුතුය .....කරුම
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවි මඩුවක් වගේ.....?? කිඹුල් කවියත් බැස්සා නම් හොද හොද ඒවා අහගන්න තිබ්බා...... :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුටුවත් නේක නම් ඇති ක්ලබ් හැම ..පැත්තේ
    ඇම් සී වගේ සොයුරු කැළක් නම් ....නැත්තේ
    සැමවිට එකා මෙනි විටෙකදී .......ඇරගත්තේ
    එහෙම උනත් අපි කවදත් එක .........ඉත්තේ

    MC කල්බ් එකේ ඉන්නා ............ බුවාලා
    හෙට ඉරිදා නිසා ගෙදරට .......... කරොලා
    නොනලා හොදින් ඉලපත් හෙම ... නලෝලා
    වැඩ ගනු ඇතිය මුන්ගේ රෙදි ..... ගලෝලා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුටුවත් නේක නම් ඇති ක්ලබ් හැම ..පැත්තේ
    ඇම් සී වගේ සොයුරු කැළක් නම් ....නැත්තේ
    සැමවිට එකා මෙනි විටෙකදී .......ඇරගත්තේ
    එහෙම උනත් අපි කවදත් එක .........ඉත්තේ
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.