අවත් කොයි වෙලේ මම එලකිරි ............ පැත්තේ
බැලු බැලු අතම කල්බ් මඟුලක් නොවැ .... ඇත්තේ
එක දෙක තුන හතර දැන් අට වෙනි එක ... පැත්තේ
බැලුවෙමි සොයා මොන මොනවද එහි ..... ඇත්තේ
WICKILEAK තමයි මෙහි මුලසුන වී ... ඇත්තේ
ඕපා දූප මුල් තැනමයි අර ............... ගත්තේ
කොයි අත බැලූවත් ප්රොබ්ලම්ස්මයි ..... ඇත්තේ
මෙච්චර දුක් විදින්නට ඇයි මුන් බැඳ ... ගත්තේ
පිටු දෙක තුනක් යනකොට මම ... කියවාලා
එක එක සීන් එක එක විදියට .......... විලා
කන මිරිකලා ටොකු ඇනලා ....... ගුටිකාලා
ඇයි මෙච්චර ලඟ අහවල් ......... දනගහලා
ඉන්නා එකෙක් කිට්ටුව අපේ කොලොම් ... පුරේ
සෙල්ලම් කෙරුවේ නොනව අරගෙනලු ... කරේ
වල් කම වැඩි නිසා විද ඇතුලටම .......... සැරේ
ප්රෙග්නට් නිසා දැන් වේලෙනවාද ........... සුරේ
බැලුවම ටැගස් දිහා නැහැ එහි කිසිම ... ඉඩ
එක එක ජාතියෙන් ගහලා තිබෙන .... මඩ
කියවූ විටදි මම ලැබෙනා පරිදි ......... ඉඩ
හිනහව වැඩි නිසා මම ඇල්ලුවෙමි .... බඩ
මේ කවි කියවලා තෙරුම් අරන් ..... හොදින්
දැන්වත් සලකපන් අඹුවට ඉතා ...... හොඳින්
නිසි කල නිසි තැනට පිට පිට ගහලා ... තදින්
අවුලක් තිබේ නම් බේරා ගනින් .... ගොඩින්

එක දෙක වෙලා කාලය ගත වී..........යන්නේ
දෙක තුන වෙන සෙයකි දැන්නම්...පෙනෙන්නේ
චතුපැටියා කලකින් එළි................බහින්නේ
ඇම් සී එකේ කුකුලනි සුබ.............පතන්නේ
අවත් කොයි වෙලේ මම එලකිරි ............ පැත්තේ
බැලු බැලු අතම කල්බ් මඟුලක් නොවැ .... ඇත්තේ
එක දෙක තුන හතර දැන් අට වෙනි එක ... පැත්තේ
බැලුවෙමි සොයා මොන මොනවද එහි ..... ඇත්තේ
WICKILEAK තමයි මෙහි මුලසුන වී ... ඇත්තේ
ඕපා දූප මුල් තැනමයි අර ............... ගත්තේ
කොයි අත බැලූවත් ප්රොබ්ලම්ස්මයි ..... ඇත්තේ
මෙච්චර දුක් විදින්නට ඇයි මුන් බැඳ ... ගත්තේ
පිටු දෙක තුනක් යනකොට මම ... කියවාලා
එක එක සීන් එක එක විදියට .......... විලා
කන මිරිකලා ටොකු ඇනලා ....... ගුටිකාලා
ඇයි මෙච්චර ලඟ අහවල් ......... දනගහලා
ඉන්නා එකෙක් කිට්ටුව අපේ කොලොම් ... පුරේ
සෙල්ලම් කෙරුවේ නොනව අරගෙනලු ... කරේ
වල් කම වැඩි නිසා විද ඇතුලටම .......... සැරේ
ප්රෙග්නට් නිසා දැන් වේලෙනවාද ........... සුරේ
බැලුවම ටැගස් දිහා නැහැ එහි කිසිම ... ඉඩ
එක එක ජාතියෙන් ගහලා තිබෙන .... මඩ
කියවූ විටදි මම ලැබෙනා පරිදි ......... ඉඩ
හිනහව වැඩි නිසා මම ඇල්ලුවෙමි .... බඩ
මේ කවි කියවලා තෙරුම් අරන් ..... හොදින්
දැන්වත් සලකපන් අඹුවට ඉතා ...... හොඳින්
නිසි කල නිසි තැනට පිට පිට ගහලා ... තදින්
අවුලක් තිබේ නම් බේරා ගනින් .... ගොඩින්
ඩිංගිත්තක් ඉතර
ada nivadu paaduveda.....![]()
මුන් හට කොයිද සුභ පැතුමට ... වෙලාවක්
එක පිට එක ප්රශ්න නැහැ කිසි ... නිමාවක්
වූවොත් ගෙදර වැඩ යන්තම් ...... පමාවක්
නෝනාගෙන් නැතිලු මුන් හට ... සමාවක්
මම ටක්කෙටම කියන්නම් උඹේ මාමට දවසක රස්සාව නැතිකරන්නේ උඹ තමයි....![]()
හුටා...... 
දුටුවත් නේක නම් ඇති ක්ලබ් හැම ..පැත්තේ
ඇම් සී වගේ සොයුරු කැළක් නම් ....නැත්තේ
සැමවිට එකා මෙනි විටෙකදී .......ඇරගත්තේ
එහෙම උනත් අපි කවදත් එක .........ඉත්තේ
දුටුවත් නේක නම් ඇති ක්ලබ් හැම ..පැත්තේ
ඇම් සී වගේ සොයුරු කැළක් නම් ....නැත්තේ
සැමවිට එකා මෙනි විටෙකදී .......ඇරගත්තේ
එහෙම උනත් අපි කවදත් එක .........ඉත්තේ