මචන්ලා අපේ ගෙදර සීත පෙට්ටියට දැන් 15yrs වගේ වෙනවා තාමත් ලේඩක් නැ නමුත් දොර හරියට වැහෙන්නැ රබර් කර වෙලා ,දැන් විදුලි බිල නිසා පරන එක පාවිච්චි කරන ඒක පාඩුයි ඉතින් බැලුවේ අලුත් එකක් ගන්න
- සාමානය ගෙදර පාවිච්චියට මද්යම ප්රමානයේ එකක් තිබුනාම ඇති
- විදුලිය පිරිමැස්ම
- ආයුකාලය
- මිල
- දොර 2
දැනට මම බැලුවේ singer,lg දෙක තමයි හොද model එකක් කියන්නකො ගන්න (singer ,lg ම වෙන්න ඹනේ නැ)
ම්ම් මේ ගැන දන්නේ නැත්තම් ඹයාලා දැනට පාවිච්චි කරන එකේ නම.මිල.විදුලි පරිභොජනය මෙතන post කරන්න රේප් 7 ගානේ සලකනවා


Last edited:


kalinuth singer danuth singer