Electronic baudwak ganna udawwak(rep 7 bagin denu labe)

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    prod_head-01.jpg




    මචන්ලා අපේ ගෙදර සීත පෙට්ටියට දැන් 15yrs වගේ වෙනවා තාමත් ලේඩක් නැ නමුත් දොර හරියට වැහෙන්නැ රබර් කර වෙලා ,දැන් විදුලි බිල නිසා පරන එක පාවිච්චි කරන ඒක පාඩුයි ඉතින් බැලුවේ අලුත් ‍එකක් ගන්න

    • සාමානය ගෙදර පාවිච්චියට මද්යම ප්‍රමානයේ එකක් තිබුනාම ඇති
    • විදුලිය පිරිමැස්ම
    • ආයුකාලය
    • මිල
    • දොර 2
    දැනට මම බැලුවේ singer,lg දෙක තමයි හොද model එකක් කියන්නකො ගන්න (singer ,lg ම වෙන්න ‍ඹනේ නැ)


    ම්ම් මේ ගැන දන්නේ නැත්තම් ‍ඹයාලා දැනට පාවිච්චි කරන එකේ නම.මිල.විදුලි පරිභොජනය මෙතන post කරන්න රේප් 7 ගානේ සලකනවා:yes::yes:






    9f7f5abe18b6aac90dfbb22f6f8a63c1_XL.jpg

     
    Last edited:
    • Like
    Reactions: Lomax

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය රබර් බීඩින් අලුතෙන් දැම්මහැකි මචං පොඩි ගනනක් වෙන්නේ. අපේ ගෙදර නම් තියෙන්නේ sisil current bill 1500-2000 අතර
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    රබර් බීඩින් එක අවුල් වෙලා නම් රබර් බීඩින් එකක් ගහ ගත්ත හැකි බන්. ඔය ඕන තරම් රෙපෙයාර් කරන තැන්වල ඕව ගහනව නේද

    අපේ ගෙදර එකනම් Whirlpool එකක්. De-Freezer එක නැති model එකක්. ලොකු විදුලි බිලක් යන්නේ නැ ඒක නිසා. Ice Cream එහෙම ඉතින් ක්‍රිම් වගේ කත හැකි. මාලු එහෙම දවස් දෙකක් වගේ තමා තියාගන්න පුලුවන් DeFreeze නැති නිසා. එලවලු පලතුරු කිරි ඔය සාමාන්‍ය පාවිච්චියට තමා ගත්තේ. ගාන නම් දන්නේ නැ බන්. දැන් අවුරුදු 3ක් 4ක් වගේ වෙනවා. ලොකු ලෙඩක් නම් නැ තාම. එක පාරක් වැහුවයින් පස්සෙ විනාඩියක් විතර යනකම් ආයිත් අරින්න ටිකක් දත කාගෙන අදින්න වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැ. operation එකේ අවුලක් නැ. තනි දොර පමණි. ගෙදර සාමාන්‍ය විදුලි බිල 1500 ක් 2000 ක් වගේ තමායන්නේ
     
    Last edited:
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    meke dala tiyana gana harida machan? megana neweinam kiyak giyada:cool:

    ow macho :yes::yes: oke gaana hari..
    kalin month eke ahema CC walata thibba discounts ehema ithin e kaalema gaththa with no intrest payment scheme walata dan nam thiyeda danneth na bn offers nam
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    frisges wala compressor eka ahema kaalayak giyaama current usage wadiyen wenawa bn .. so kaalayak giyaama maaru karnakota eken karant bila adu karaganna puluwan..

    apeth fridge eka parana wenna wenna current usage eka tikak wadi wenna gaththa so aluth ekak gaththa :) kalinuth singer danuth singer :)..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    alut fridge ekak ganna eka hodai, ape gedara tiyena eke nama mataka na.
    energy saving alut ewa
     
    • Like
    Reactions: IDG

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    LG eke wenasa thiyenne door cooling eka witarai... eeke maha wenasak naa...
    ee nisa singer, Sisil (singer product) ekak ganin

    after service hodai... mamath uba wageema thamai. hithala hithala anthimata eeye gaththa ekak... oona ekak thiyanawa nam ahapan... සීත පෙට්ටි kaala inne... :D :D
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    http://www.singersl.com/products/index.asp?PC=refrigerators
    http://srilanka-promotions.com/?s=LG+Abans+Refrigerators
    ඔන්න ඔය ලින්ක් 2ට ගිහින් බලහන්. ගන්නවනම් Singer, LG වගේ Company 1කින් ගනින්. බඩුත් හොදයි Service 1ත් හොදයි.ඔය අඩුවට තියන ගුබ්බැයන් වල රුපියල් 1000ක් 2000ක් ලාබෙ බලාගෙන යන්න එපා.