INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    mae wage dewal thiyena 1ka hodai , sahayogayen katiya idivi wali daganne nathuwa
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eelaga paara team ekak enawa Panadura sonnayo kiyala.
    scurvy tamai captain, ubalata duwanna denne.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    eelaga paara team ekak enawa Panadura sonnayo kiyala.
    scurvy tamai captain, ubalata duwanna denne.

    ඔකා අවොත් දුවන්න තමා වෙන්නෙ මොක්ද බැට් එක නෙමෙයි නෙ අරන් එන්නෙ අර මන්න පිහියනෙ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔකා අවොත් දුවන්න තමා වෙන්නෙ මොක්ද බැට් එක නෙමෙයි නෙ අරන් එන්නෙ අර මන්න පිහියනෙ

    danma idala team eka bodybuilding karala fitness hada gannawa 2015 match ekata. ubalata bat eken saha atin payin elawa elawa gahanna. :rofl::rofl:
    Scurvy captain 6 ewa gahanne mannen. ubalata taru wisik wenna. :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම


    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
    Congrats machan !:cool:
    thread ekak dapan more details & picturs ekka..:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
    මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...

    අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...

    අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...

    රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...

    ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...

    ජය වේවා...
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    කියන්න වචන නෑ! සුපිරී!

    වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !! සුපිරීරීරීරී!!!! :yes: එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!! :) :love: :love: :)
    මම මිනුක මැක් :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එළකිරි ආතල් එකක් ගත්තේ , ගෙදර එද්දි 10.30:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්න හම්බ වුනේ නෑ කියහං කෝ, අපි ඉතිං පවුල් බර අදිනව නේහ්..........:sorry::sorry::sorry:

    උනේ එහෙම මොනව ද කියල කියපියව් කෝ...............
    කවුද දිනුවේ............

    ඩෙල්මයි, ගමයයි ගුටි කෑම් ආසන්නයේ හිටිය කියල නිවුස් එකක් නම් ආව
     
    Status
    Not open for further replies.