ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්‍රිස් කලේ බෝල් අල්ලන්න,

    මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ එහා ගෙදර කෙල්ල ප්‍රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත :baffled::baffled:
    :P:P:rofl:මොසීද :P
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මම ගෙදර එද්දිත් සුපිරිම fun එකක් සෙට් උනා . පසුම්බිය අරන් බලද්දී rs 200 තියෙන්නේ :baffled:
    මල කෙලියයි පුටා කියල හිටිය bus එකක් එනකන් පැය බාගයක් විතර bus එකක් නෑ :dull: .
    ආයේ පසුම්බිය චෙක් කල කෝකටත් කියල . මෙන්න තියෙනවා දෙයියනේ කියල rs 500

    අත දැම්මා threweel එකකට අවා townhall ( like a boss ) . 150 යි

    මම ගෙවල බැස්සා , ටික දුරක් යනකොට ,

    "මහත්තයා මහත්තයා"

    මම 100 එකයි 500 යි දීලා තියෙන්නේ :baffled: , ඒක අරන් ගියා නම් එහෙම ගෙදර ඇවිල්ලත් හමාරයි . පින් සිද්ද වෙන්න ඕනි කතා කරලා 500 දුන්නට මට :yes:

    තව 50 ක් දීල , town hall halt එකකට වෙලා හිටියා ආතල් එකේ , මද පවනේ , colombo night life එක enjoy කරමින් :cool:

    පැය බාගෙකින් විතර bus එකක් ආවා . නැගලා ගෙදර ආවා . අක්ක කෙනෙකුත් හිටිය එහා පැත්තේ
    වාඩි වෙලා ඒ කතාව ඕනි නෑ ;)

    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    කට්ටියම සුපිරි fun එකක් අරන් තියෙන්නේ ... :cool::cool: ....ගම්පහ කොල්ලෝ සෙට් එකට කප් එක ඉස්සීම පිළිබඳව සුබ පැතුම් .....:yes: ඊළඟ පාරවත් ලංකාවේ හිටියොත් අනිවා සෙට් වෙනවා:( ..... හැමෝටම සුබපැතුම් .....ඉදිරියටත් මෙහෙම ඉවෙන්ට්ස් ඔර්ගර්නයිස් කරන්න දිරිය ශක්තිය ලැබේව!
    11.gif
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සන්තෝසයි උබලා වගේ කොල්ලෝ සෙට් එකක් අදුරා ගන්න ලැබීම ගැන
    :yes:
    උදේ එද්දී කට්ටිය එහාට මෙහාට වේවි id අහ අහ හිටියට හවස් වෙද්දී ඔක්කොම එකා වගේ ෆිට් උනා
    :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම ගෙදර එද්දිත් සුපිරිම fun එකක් සෙට් උනා . පසුම්බිය අරන් බලද්දී rs 200 තියෙන්නේ :baffled:
    මල කෙලියයි පුටා කියල හිටිය bus එකක් එනකන් පැය බාගයක් විතර bus එකක් නෑ :dull: .
    ආයේ පසුම්බිය චෙක් කල කෝකටත් කියල . මෙන්න තියෙනවා දෙයියනේ කියල rs 500

    අත දැම්මා threweel එකකට අවා townhall ( like a boss ) . 150 යි

    මම ගෙවල බැස්සා , ටික දුරක් යනකොට ,

    "මහත්තයා මහත්තයා"

    මම 100 එකයි 500 යි දීලා තියෙන්නේ :baffled: , ඒක අරන් ගියා නම් එහෙම ගෙදර ඇවිල්ලත් හමාරයි . පින් සිද්ද වෙන්න ඕනි කතා කරලා 500 දුන්නට මට :yes:

    තව 50 ක් දීල , town hall halt එකකට වෙලා හිටියා ආතල් එකේ , මද පවනේ , colombo night life එක enjoy කරමින් :cool:

    පැය බාගෙකින් විතර bus එකක් ආවා . නැගලා ගෙදර ආවා . අක්ක කෙනෙකුත් හිටිය එහා පැත්තේ
    වාඩි වෙලා ඒ කතාව ඕනි නෑ ;)

    adhanna watina porak yako
    u 500 dunne nathnam ada ude lensuwak elala higa kala thama ubata gedara yanna wenne
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එළකිරි... ගම්පහ කොල්ලො ටිකට සුබපැතුම්.... :yes:
    …(එන්න බැරි උන එක ගැන ගොඩක් දුකයි :no::sorry:)
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සන්තෝසයි උබලා වගේ කොල්ලෝ සෙට් එකක් අදුරා ගන්න ලැබීම ගැන
    :yes:
    උදේ එද්දී කට්ටිය එහාට මෙහාට වේවි id අහ අහ හිටියට හවස් වෙද්දී ඔක්කොම එකා වගේ ෆිට් උනා
    :cool:

    එකෙන්ම එකෙන්ම....
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ උන දෙයක්

    මත සමග සිටියේ ඇවිදින බාර් එක san1020

    25tz2px.jpg

    2n805rl.jpg

    orm9nq.jpg

    2qa8ffo.jpg

    Ado ela kollek neh . mama hithuwe ekak witharai gaththe kiyala :P

    api meka wisleshanaya karala balanna oni meya monada ganne kiyala . ewele wuna dewal mokuth mathaka na
    :baffled: