ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;16121026 said:
    8da patewwe. okata 10k minimum daanna puluwan neda? :rolleyes:

    :angry::angry::angry::angry: මන් කීව කියල හිතාගනින්කෝ උඹ.. නැත්නම් ආයෙම බීපු වෙලාවක ඕක කියහන්කෝ කියල දෙන්න පටෝන විදිහ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියා කිව්වනේ සිනිදු අපිව බරක් නැ කාර් එකට කියලා:eek:

    තොපේ කොඉ හරියේද සිනිදු? ඔන්න හුරතල් අන්ජුව වත් ආවනම් මන් ඔඩොක්කුවේ තියන් එනවා අම්මප :love::love::love:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    එල වැඩක් මචංලා.. උබලව දකින්න ලැබීමත් සතුටුයි..
    &
    congratz..
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::angry::angry::angry: මන් කීව කියල හිතාගනින්කෝ උඹ.. නැත්නම් ආයෙම බීපු වෙලාවක ඕක කියහන්කෝ කියල දෙන්න පටෝන විදිහ

    ඊළඟ පාල මම එනවා. එතකොට ඉගෙනගමු. :P
    ඩිකියේ සැපට දෙන්නෙක්ට යන්න පුළුවන් නෙ. ඒකයි මෙයා :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියා කිව්වනේ සිනිදු අපිව බරක් නැ කාර් එකට කියලා:eek:

    අර කාර් එකේද ඔයාල ගියෙ. ඔයාව නන් කාර් එකේ ඉස්සරහ සීට් එකේ දාන් යන්න වටිනවා. වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බෙ ඔයා නෙහ් :P ගවුරවය දක්වන්න එපැයි. :yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කවුද බන් දන්නේ :oo::dull:
    මට මුළින්ම බොරුපාලයයි රෙස් වත් පැටලුනා :baffled:
    ow musalaya
    muta man kiwwahama mama truth mu rexa pennala kiyanawa ehema wenna bane uba rex aru truth kiyala
    ape team eke nemeinam ammapa ethana denne doben yanna :angry:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඇඩෝව් සමියා උබ මගෙන් පලිය ගත්තා නේද :P:P ඇඩුනා යකෝ ස්ටම්ප් එක ගැලවිලා ගොඩක් දුර ගිහින්ලු :sorry:

    ඒකනෙ මචන් පෑරදුනත් දුක නෑත්තේ,,,
    හෙ හෙහෙ........


    :P:P:P:rofl::rofl::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;16121097 said:
    ඊළඟ පාල මම එනවා. එතකොට ඉගෙනගමු. :P
    ඩිකියේ සැපට දෙන්නෙක්ට යන්න පුළුවන් නෙ. ඒකයි මෙයා :rofl:

    වනචරයා
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia


    ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
    සෙල්ලම් කරලා මහන්සි නිසා :cool: මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
    යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
    හා හා මචං පස්සේ ගමු කිව්වා..
    අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
    දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ මට කෝල් කරලා කිව්වද කියලා :angry::angry:

    uba kata karala tiyenne maat ekka awa ekata bola ...........u mata ude call karala kiyanawa ... mage phone ekat u gaawa oii... man taama bed eke...:oo::oo:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    patewwa nennam, yakkalata enakan 8 denama meka athule, hapoi sudu iri aiyala dakiddi salitha wela aawe.:angry::angry::angry:

    සුදු ඉරි අයියලට මාට්ටු වුනානම්.
    "හිංසාකාරී ලෙස සතුන් ප්‍රවාහනය" කියලා උබව උසාවි දායි. :rofl: