iye uba gedara yanakan paara dige sthri athakin saha kudayakin guti kawa kiyala kawudo kiwwa![]()
හුටා උබටත් එහෙම කිව්වාද මටත් ආරන්චියක් ආවා..බලද්දි මුලු එලකිරියම දන්නවනේ සීන් එක,,,,
අයියෝ සබනා,,,,,
iye uba gedara yanakan paara dige sthri athakin saha kudayakin guti kawa kiyala kawudo kiwwa![]()
හොරෙක් හොරෙක් අල්ලපියව්![]()
මට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..

e sthri rathne stadium ekedith wicket pollak muta dika kora kora saddayak danawa man dakkeහුටා උබටත් එහෙම කිව්වාද මටත් ආරන්චියක් ආවා..බලද්දි මුලු එලකිරියම දන්නවනේ සීන් එක,,,,
අයියෝ සබනා,,,,,

ඒ හු*&^*& තමයි ඕක මට දුන්නේ 80000ක් වටිනවා අතේ දාගෙන හිටපං මම සෙල්ලම් කරනකං කියලා...
සෙල්ලම් කරලා මහන්සි නිසාමට ඒක ආපහු දෙන්න අමතක වෙලා ගෙදර ගෙනිහිං..
යනගමං ඕකට කෝල් කරලා කිව්වා...
හා හා මචං පස්සේ ගමු කිව්වා..
අද උදේ මේකේ දාලා ඒ හු&*^* නැති වුනා කියලා
දැන් කතා කරාම අහනවා ඒ උඹ ඇත්තටම ඊයේ මට කෝල් කරලා කිව්වද කියලා![]()
e sthri rathne stadium ekedith wicket pollak muta dika kora kora saddayak danawa man dakke
mu meeya wage ahan hitiye![]()
මේ වගේ එකට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් සෙට් කරපු ජීටී අයියාටත් ගොඩක් ස්තූතියි.
හැම ටීම් එකක්ම හොදට සෙල්ලං කලා. ඕවර් 5ට ලකුණු 100ක් ගහපු අවස්ථාවකුත් තිබුනා.
කුරුණෑගල සෙට් එකත් සුපිරියට සෙල්ලං කලා..
ඉබ්බා අන්ජුවා ඇතුළු නයිට් ක්ලබ් කුකුලෝස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ නෙලාගෙන ඇවිත්අන්තිමට කැපුනා...
මල් පප්පා මලක් වගේ ලස්සන බෝල 20 ඕවරයක් දාලා සපෝට් එක දුන්නා...
ඇත්තටම මල් පප්පාගෙ දක්ෂතාවය හිස නමා අගය කරනවා...
අන්තිමට කියන්න තියෙන්නෙ...
ස්තූතියි..
උඹලා සේරටම දෙවි පිහිටයි..
යලි හමුවෙමු.![]()
මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා 
බොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! සුපිරීරීරීරී!!!!
එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක දිනපු ටීම් එකට පිරිනමනවා!!

වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්නබොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! සුපිරීරීරීරී!!!!
එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක දිනපු ටීම් එකට පිරිනමනවා!!
![]()
![]()
![]()
![]()
මම මිනුක මැක්
මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා
අඩෝ එහෙම කිසිම කේස් එකක් තිබ්බේ නෑ බංපුළුවන් වුනා හෝ බැරි වුනා හෝ හැමෝම ගැහුවා. වැරදුනාම කට්ටිය හූ කිව්වේ එහෙම නෑ. සිරාවට ඒක නම් මම දැක්ක සෑහෙන්න හොඳ ගති ගුණයක් අපේ අයගේ
සමහර අය ඕවරේට බෝල සෑහෙන්න ගානක් දැම්මා ඒත් ඉතින් ඒවත් ෆන් එකට සෙට් වුනේ

මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්රිස් කලේ බෝල් අල්ලන්න,
මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ එහා ගෙදර කෙල්ල ප්රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත![]()