ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16121189 said:
    සේරටම බැලුම් පිපිරීමේ තරඟයක් සංවිධානව කරනවා එහෙනං පොලිසිය ගානෙ :rofl:

    1. ගිය සෙට් එකේ හැටියට බැලුමත් කනවා මුන් :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ubath hitiyada ban play karanna :confused:
    aparade me para enna bari unane. hawasawath enna thibuna :sorry:

    ඔව් යකෝව්. මැච් එකට කලින් දවසේ රෑ තමා තීරණේ කරේ යනවා කියලා :dull::dull: අපි සද්දයක් දැම්මේ නෑ. ආවා ගැහුවා ගැහුවා ගැහුවා..... අන්තිම එක කෑවා....සතුටින් විසිර ගියා :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. :eek: ඊය උබල බිව්වද :eek: අපි විතරයි එහෙනම් බේරිලා ඉඳල තියෙන්නේ

    අපිට රේඩියෝ එකේ කියනවා ඇහුන අම්පි ගහල වැඩි වෙලා අත් ඉස්සෙන්නෙත් නෑ කියල වයිඩ් අල්ලන්නයි අවුට් දෙන්නයි :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සිරාවටම ගුටි කාලා වගේ බන්,, මන් ඉරාගත්ත තැන් පැසවලා කියපන්කෝ.. තත්වය දරුනුයි වගේ :( :(
    ane ithin ape tshirtz koluwa parakku wela awith mulin bat karana awe apitalu
    menna mu palaweni bolenma mahee kaanthawa sipa gena polowe pas kanna haduwa kiyahallako
    deiyane ape kollek neda kiyala pihidaganna udawwak karanna giyahama mu pihidanawata wada beruna than walata pas gahuwanam lesi kiyala hithuna :sorry: