EK Married Club-8

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද දින කරත්තයේ බැදීමේ 4වන සංවත්සය සමරන යුරාජ්-එම ඇඹෙණිය දෙපලට සුබ පැතුම්!!!!!
    ඉක්මනින් ම අර වොද්කා එක ඇරීමට ඉඩ හසර ලබාදීම තොපේ යුතුකමක් බව මතක් කරමි.

    4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක......

    වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි.....

    4291566.gif


    9Y7qmQ3.png
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: 4 සමරන්නේ ලබන අවුරුද්දේ මාමේ.... මේ සමරන්නේ 3 වෙනි එක...... :yes:

    :shocked: වොඩ්කා බෝතලේ ඉතින් අද අරිමුකෝ අපි..... :rofl: :P ;)
    වොඩ්කාට අරින්න කලින් අවුරුදු තුනට ගත්ත එකට ඇරපන්
    1 යි 2 යි 3ක් ඉවරයි , ඊළඟ අවුරුද්ද වෙන්න කලින් දෙක තුන උනේ නැත්නම් , උබේ තුන , තුන්පොල්ක එල්ලන්න කලින් , තුන හොදට පාවිච්චි කරලා , වැඩ කරපන්

    ඒ කෙසේ නමුත් ආදරණිය බස් ලබ්බාට හැපී ඇනිවසරියක් වේවා...... මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ඩ ඩේ :love:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වොඩ්කාට අරින්න කලින් අවුරුදු තුනට ගත්ත එකට ඇරපන්
    1 යි 2 යි 3ක් ඉවරයි , ඊළඟ අවුරුද්ද වෙන්න කලින් දෙක තුන උනේ නැත්නම් , උබේ තුන , තුන්පොල්ක එල්ලන්න කලින් , තුන හොදට පාවිච්චි කරලා , වැඩ කරපන්

    ඒ කෙසේ නමුත් ආදරණිය බස් ලබ්බාට හැපී ඇනිවසරියක් වේවා...... මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ඩ ඩේ :love:
    :P:P
    :yes::yes:ඒ කෙසේ නමුත් ආදරණිය බස් ලබ්බාට හැපී ඇනිවසරියක් වේවා..:cool::cool::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි හිපාටුවෝ, දැන් තෝ ඔන්ලයින් හිටියත් මෙහෙ නොඑන්නේ .....
    ලගදීම එම්සිය වහනවා :dull:

    :shocked: ඉතින් මම මෙතන දෙතුන් වතාව රීෆ්‍රෙෂ් කරත් මොකෙක්වත් හිටියේ නෑ නේ විකි මාමේ...... :baffled: :dull:
     
    Status
    Not open for further replies.