ඒ විතරක්දඇත්තටම ආයිත් කියනවා මචන් ලොකු ලයින් නැති ජෙනුයින් කොල්ලො සෙට් එකක් සෙට් උන එක ගැන සන්තෝසයි බන්.
අර හැකර් කිව වගේ දැන් අයිඩී එක දකිද්දී තොපි මතක් වෙනවා..
ආයේ සෙට් වෙන්න ඕනේ, උබලා නැතුව පාලුයි වගේ..
ඔක්කොම බොකු තමා

ඒ විතරක්ද
tshirtZ කිව්වහම දැන් මුලු රාජගිරියම දන්නවා![]()



මට තාම මතකයි යකෝව් අර රෙදි හෝද හෝද හිටපු ගෑනු එබෙනවා තාප්පෙන් 

danui mathak une..hetata mama ek ekata awith 1 year...
hali joly..
![]()



ශිකේ කලින් තිබ්බනම් ඕක තව බෝතලය්ක් ගන්න තිබ්බ උයා ගානේdanui mathak une..hetata mama ek ekata awith 1 year...
hali joly..
![]()

Congratz....![]()

ශිකේ කලින් තිබ්බනම් ඕක තව බෝතලය්ක් ගන්න තිබ්බ උයා ගානේ![]()


මෙහෙමනේ ලෝකේ මැරෙන විදි දෙකයි කාල මරනං අකාල මරනංmunta ekatat beema thama..grrrr..![]()

ඔන්න ඉතින් උයා මට කියලා එදා නාය රතු කරගෙන කිව්ව ටික මෙතන එලියට දාගන්න හදන්නේBebadda...![]()

ඔන්න ඉතින් උයා මට කියලා එදා නාය රතු කරගෙන කිව්ව ටික මෙතන එලියට දාගන්න හදන්නේ![]()



මෙහෙමනේ ලෝකේ මැරෙන විදි දෙකයි කාල මරනං අකාල මරනං
අපි අයිතිවෙන්නේ කාල මරනං ගොඩට
හැමවෙලේම කන්න බොන්නමයි බලන් ඉන්නේ![]()

