ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඇත්තටම ආයිත් කියනවා මචන් ලොකු ලයින් නැති ජෙනුයින් කොල්ලො සෙට් එකක් සෙට් උන එක ගැන සන්තෝසයි බන්.
අර හැකර් කිව වගේ දැන් අයිඩී එක දකිද්දී තොපි මතක් වෙනවා..
ආයේ සෙට් වෙන්න ඕනේ, උබලා නැතුව පාලුයි වගේ.. :sorry:

ඔක්කොම බොකු තමා
:love::love:
ඒ විතරක්ද
tshirtZ කිව්වහම දැන් මුලු රාජගිරියම දන්නවා :P
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒ විතරක්ද
    tshirtZ කිව්වහම දැන් මුලු රාජගිරියම දන්නවා :P

    :angry::angry::angry::angry: මට තාම මතකයි යකෝව් අර රෙදි හෝද හෝද හිටපු ගෑනු එබෙනවා තාප්පෙන් :P:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    munta ekatat beema thama..grrrr.. :P:P
    මෙහෙමනේ ලෝකේ මැරෙන විදි දෙකයි කාල මරනං අකාල මරනං
    අපි අයිතිවෙන්නේ කාල මරනං ගොඩට
    හැමවෙලේම කන්න බොන්නමයි බලන් ඉන්නේ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඉතින් උයා මට කියලා එදා නාය රතු කරගෙන කිව්ව ටික මෙතන එලියට දාගන්න හදන්නේ :rolleyes:

    Amuthuwen eliyata danna deyak na....dan goddak aya seen eka dannawane ban.....:rofl::rofl::rofl:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මෙහෙමනේ ලෝකේ මැරෙන විදි දෙකයි කාල මරනං අකාල මරනං
    අපි අයිතිවෙන්නේ කාල මරනං ගොඩට
    හැමවෙලේම කන්න බොන්නමයි බලන් ඉන්නේ :P


    hafoi megollot.. :) :):P