ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by Mr.Truth
    දැන් අන්ජුව කිලුට්ට වෙලා මෙයා කිලුට්ටිනම් අපිට මොකක්ද සහෝදරවරුනි කියන්න පුලුවන් :P
    කව්ද කිලුටු කලේ සහෝදරවරුනි :P :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1512742_660515620657691_1856309559_n.jpg


    එදා රෙ‍ක්සත් මෙහෙම හිනාවක් දැම්ම නේද? :P

    මම හිනා වෙන්නෙ මැද එකේ වගේ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලාටත් පිටුවෙන් පිටුවට මාරු වෙද්දි වම් පැත්තෙන් ඇඩ් එකක් එනවද හැම තිස්සෙම ?
    මල වදයක් ඕයි :angry:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උඹලාටත් පිටුවෙන් පිටුවට මාරු වෙද්දි වම් පැත්තෙන් ඇඩ් එකක් එනවද හැම තිස්සෙම ?
    මල වදයක් ඕයි :angry:
    use adblock plus addon
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මැච් එකේ ලින්කුව දියල්ල යකුනේ.... :frown:
    දැන් කී පාරක් ඉල්ලුවද??? :angry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මේ පාරනං එන්න බැරි උනා..එත් ලබන සැරේ ලොවෙත් එනවා :cool: