ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ පාරනං එන්න බැරි උනා..එත් ලබන සැරේ ලොවෙත් එනවා :cool:
    11.gif
    11.gif

    ලැසි ගමනින් අන්ජුවා ක්‍රීඩාගාරය වෙත පිය මනිනවා අපිට පෙනෙනවා
    :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මමත් අන්තිම හරියෙ ඇවිත් සද්ද නැතුව ඉදලා ගියෙ... :sorry:
    මොනවා උනත් පට්ට ඉවෙන්ට් එක...:yes:
    මම සෙට් උන පළමු එළකිරි ඉවෙන්ට් එක...:cool:
    ඉදියෙදි පැවැත්වෙන මෙවන්ම වූ ආතල් වැඩසටහන් වලට සැට් වීමට අනිවා එමි.. :love:

    ප.ලි.
    සංවිධායක මඩුල්ලට පිං දෙන අතර ගම්පහ කොල්ලන්ට සුභ පතනවා.. :cool:
    :cool: :cool: