Cheapest Airline ticket to Japan

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    යාලුවනේ මම පොඩි උදව්වක් ඕන..මට ජපන් යන්න වෙලා තියනවා එන පෙබරවාරීවල. ඔයගොල්ලෝ දන්නවද ටිකට් අඩුවට ගන්න පුලුවන් තැනක්.

    අඩු ටිකට් තියන Airlines එහෙම.. Online booking කරන්න පුලුවන් Sites එහෙම..

    පෙබරවාරී ළං වෙද්දී ටිකට් වල ගනන් අඩු වෙන කතාවක් තියනවා.. ඇත්තද ඒක..නැත්නම් දැන්ම ගන්න වෙයිද :confused: :confused:

    PLS help
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Normaly Machan Up To 1 Stop Machan 95k Vitara Nonstop Srilankan Airline Machan

    Feb 5 UL 454 CMB 11:59PM NRT 11:45AM 8h 16m nonstop
    Feb 8 UL 455 NRT 1:15PM CMB 7:40PM 9h 55m nonstop
    212,794.00
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Malaysia Airline Up To 1Stop

    Feb 3 MH 178/MH 92 CMB 1:00AM NRT 6:30PM 14h 0m via KUL
    Feb 5 MH 9777/MH 179 NRT 11:30AM CMB 11:59PM 15h 59m via KUL
    91,594.00


    Price & Airline Surcharge 91594 LKR

    86,988

    LKR
    Per Adult

    Total 86,988 LKR

    Airfare includes tax & fuel surcharges