යාලුවනේ මම පොඩි උදව්වක් ඕන..මට ජපන් යන්න වෙලා තියනවා එන පෙබරවාරීවල. ඔයගොල්ලෝ දන්නවද ටිකට් අඩුවට ගන්න පුලුවන් තැනක්.
අඩු ටිකට් තියන Airlines එහෙම.. Online booking කරන්න පුලුවන් Sites එහෙම..
පෙබරවාරී ළං වෙද්දී ටිකට් වල ගනන් අඩු වෙන කතාවක් තියනවා.. ඇත්තද ඒක..නැත්නම් දැන්ම ගන්න වෙයිද

PLS help